ලිහන්ස අයාශ් රොද්‍රිගු
වයස අවුරුදු විසි පහක් වන අතර වෘත්තීය වශයෙන් වෙෙද්‍ය වරයෙකිමේධාන්ශ් ආරව් ශාක්‍යසිංහ
වයස අවුරුදු විසි අටක් වන සල්ලිකාර දෙමාපියන්ගේ නාස්තිකාර පුත්‍රයෙකි. කිසිදු වගකීමක් නොදරන අතර ධාවන පථය සිය ජීවිතය කරගත් අයෙකි
විශේෂ - රස්තියාදුව ෆුල් ටයිම් ජොබ් එක වේඑයෝන් නාදිව් ශාක්‍යසිංහ
වයස අවුරුදු විසි හතරකි. මේධාන්ශ්ගේ සොහොයුරාය. කිසිදු අඩුපාඩුවක් නොමැතිවම සිය සොහොයුරාගේ අඩිපාරේ යන අයෙකි. පැණි මුට්ටි ගනන් වක්කරන්නෙකිමෙය සම්පූර්ණයෙන්ම මාගේ හිතලුවක් වන අතර මෙහි අඩංගු නම් ගම් චරිත සහ රූප සැබෑ ජීවිතයේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර කිසිදු අයෙකුගේ චරිතයකට හානි නොවේ.
උපුටා ගැනීම තහනම්.
YOU ARE READING
නෙත් මානෙන්
Non-Fictionඅහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි ආරව් පුළුවන් නම් රැකගන්න මොකද එහෙම දේවල් හරි ඉක්මනට අපිව දාල යනවා...... Cover by : miku's cover shop කරුණාවෙන් කරන ඉල්ලීමයි උබලා pdf හු#තෙ රෙද්දක් ඉල්ලං ඇවිත් මාත් එක්ක හැ#නෙන්න හදන්න එපා ඇඳන් යන්න රෙද්දක් නැති වෙ...