'යෙස් යෙස් හු#% යෙස්'
'දින්නා යකෝ දින්නා කමෝන් මගේකා'
'ඔව් නවතම වාර්තාවක් සමගින් මෙවරත් මේධාන්ශ් ආරව් ශාක්‍යසිංහ ජයගනු ලබනවා පිට පිටම ජයග්‍රහණය ඔහුගේ කරගත් ඔහු මෙවරත් සිය හැකියාවන් ප්‍රදර්ශනය කරමින් තරගය ජය ගත්තා'
Medansh pov :
"කිව්වනේ මං උබට දැන් ඉතින් හිමීට පිටි පස්සෙන් වරෙන් මා අම්මා කැ# මූසලයා ඇද්ද තොට මෙල්ෂාන් මෙල්ෂාන් උඹ හැප්පුනේ වැරදි එකා එක්ක දැන් ඉතින් ආපු විදිහටම පලයන්."
' අඩෝ අඩෝ මේධා මේ පාරත් ගත්තා නේ උඹ '
" නැතුව බෑනේ නේ කෝ අපේ එකා ආ අර කියන කොටම එන්නේ"
'මැරෙන්නෑ බං ඌ නං ඕයි එයෝන් කොහෙද එක පාර මක බෑවුනේ'
' ඒකෙන් තොට වැඩක් නෑනේ අඩෝ අයියේ අදනම් අපිට රජ කෑමක් සෙට් වෙයි වගේ ඕයි'
" අර මොකෝ ඒ කවුද ලයින් එකේ ඉන්නේ"
'ඉඳා අරන් බලපන් '
" කවුද මේ"
' මේධාන්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් ආරව් ශාක්‍යසිංහහහහහ'
" ඔහ් හි හී හායි සුදූ"
' මේධාන්ශ් කොහෙද ඉන්නේ ආ අද ගෙදර ඉන්න කියලා නේද මම කිව්වේ එනවකෝ ගෙදර '
" ඔච්චර කෑ ගහන්න එපා සුදූ නාකි වෙයි"
' මේධාන්ශ් ඔ.. '
බීප්...........
" තෝ මොකටද ඕක ගත්තේ ප#%"
' දැක්කෙ නෑ බං'
"දැන් ගෙදර ගිහින් තෝ උත්තර බැඳපන් මේ ඒක නෙවෙයි අර උබලට පිටිපස්සෙන් හිටියේ කවුද බං "
' කොරයද'
"අර දුඹුරු පාට ඇස් දෙකක් තිබ්බේ"
YOU ARE READING
නෙත් මානෙන්
Phi Hư Cấuඅහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි ආරව් පුළුවන් නම් රැකගන්න මොකද එහෙම දේවල් හරි ඉක්මනට අපිව දාල යනවා...... Cover by : miku's cover shop කරුණාවෙන් කරන ඉල්ලීමයි උබලා pdf හු#තෙ රෙද්දක් ඉල්ලං ඇවිත් මාත් එක්ක හැ#නෙන්න හදන්න එපා ඇඳන් යන්න රෙද්දක් නැති වෙ...