2

356 56 17
                                    

' සුදූ '

" ම්ම්හ්"

' සුදු පුතා'

" ම්ම්ම් කවුද "

' ළමයෝ නැගිටිනවා'

" මොකාද යකෝ උදේ පාන්දර පංචිකාවත්තට ගල් ගහන්නේ"

' මේධාන්ශ්  '

" මොන මගුලක්ද අයිසේ  මට තමුසෙත් එක්ක එක්ක බුදියගන්න තරම් අසහනේ නෑ ඕයි තමුසෙට අසහනේ කියලා මම මොනවා කරන්නද බැ## මො මොකාද යකෝ උදේ පාන්දර භූමි කම්පා එවන කැ##"

මේධාන්ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ් '

'"දඩස්'"

" ආවූහ් මගේ කොන්ද ඇයි අම්මා මාව ඇඳෙන් බිමට තල්ලු කලේ"

' ඇයි ඇයි කියලා මන් තොට පෙන්නන්නම් බුදියගන්න ඉඳා තොට'

" මො ආව් මිසිස් ශාක්‍යසිංහ රිදෙනවා ආයිහ් ඌහ් ඕකෙන් ගහන්න එපා ඒක පොඩි මිස්ටේක් එකක් නේ "

' මිස්ටේක් එකක් මරු මිස්ටේක් එක එන්නෙත් රෑ දෙගොඩහරියක් වෙලා ඇවිල්ල උදේට නැගිටගන්න බෑ බහු බූත කියවනවා ඉඳා තොගෙ අසහනේ මං හොඳ කරලා දෙන්නම් මේකත් කාපිය ඉඳා '

" ආයිහ් "

ඔයාලා මොනවද හිතන්නේ මිත්‍රවරුනි ඔව් ඔබ නිවැරදියි දවසම සුබයි කියලා උදේ පාන්දර කට වරද්දගෙන මං කොස්සක් කැඩෙනකම්ම ගුටිකෑව

ඔයාලා හිතන්නේ මං බොරු කියනවා කියලද නෑ යකුනේ නෑ අපේ මිසිස් ශාක්‍යසිංහ මට එළෝ එළෝ ගැහුවා දුක තමා රංජනී බබා ලැබෙනකන් කිව්වලු

" ආයිහ් අයියයියෝ මිසිස් අභිශේකා ඔහොම පුප්පන්න එපා අනේ ඔයා නාකි වෙයි"

' කමක් නෑ නාකි වෙන්නේ මමනේ'

' මොකෝ මොකෝ මේ උදේ පාන්දර සද්දේ ආ මේ මොකද මෙයා මටත් ගස්සන්නෙ මොකෝ බං කොල්ලො උනේ'

"පොඩ්ඩක් කට වැරදුනා"

' ඉඳලා ඉවරයි එහෙනම් යමං බන් කන්න'

ඉතිං මේ යන්නේ අපේ ගෙදර සුපුරුදු දින චර්යාව උදේ කෑම මේසයට හැමෝම වාඩිවෙලා එදිනෙදා දේවල් කියෝන එක දැන් නම් අපේ පුරුද්දක් වෙලා

නෙත් මානෙන් Where stories live. Discover now