'අඩෝ මේධා ඉතින් කොහොමද බං ආරන්චියි ඊයේ ගෙදරින් යතුරු ගත්තයි කියලා මං හිතුවේ අද එන්න වෙන එකක් නෑ කියලා අංකල් කාරයා අමාරුකාරයනේ කොහොමද පැන ගත්තේ'" පොඩි පචයක් අම්මට ගහලා පැන්නා බං මේ ඒක නෙවෙයි උබ කොහොමද දන්නේ අපේ ගෙදරින් යතුරු ගත්තයි කියලා කවුද අපේ පොඩි බූරුවද කිව්වෙ "
'හ්ම්ම් මේ ඒක නෙවෙයි කොහෙද ඌ අර ගාල කඩාගත්ත හරකා වගේ ගියේ වෙනදට උබලා දෙන්නා එන්නේ එකට නේ අද මොකෝ උනේ දෙන්නත් එක්ක වලියක් වත් දාගත්තද'
"මුකුත් උනේ නෑ බං"
'එහෙනම් අරූ අර ගියේ මොකාද එකා වගේ මූණත් ඔහෙක් කරගෙන'
" කවුද බං දන්නේ "
'හ්ම් හ්ම් ඕන මගුලක් ඕන උනාම එන්නේ නැතැයි යමං ට්‍රැක් එක පැත්තට ආන් අපේ එවුන් උබේ කුමාරිව ටියුන් කරනවා උබත් ගිහිල්ලා පොඩ්ඩක් ස්පීඩ් එක චෙක් කරලා බලපන්'
" හ්ම්ම් "
'මේධාන්ශ් ලොක්කා එන්න එන්න අද සුපිරිම තරඟයක් දෙන්න ඕන හරිද අරූට දිනන්න දෙන්න බෑ අපේ එවුන්ට කියපු දේවල් වලට බය වෙන්න එපා ලොක්කා අපි ඉන්නවා ඕන දේකට'
" කොහොමද කොල්ලො ප්‍රින්සස්ගේ වැඩේ ඉවරද අනික ඇයි මන් බය වෙන්නේ එක එක ඇමතින්ගේ සපත්තු දෙක ලෙව කන කොහෙවත් යන පො##යන්ට බය වෙන්න මට ට්‍රැක වගේ පේනවද බං උබට ඒවා නම් හඳේ තමා පුතෝ"
'ඒක නම් ඇත්ත බොසා මට ඔය ප#යව පේන්න බෑ තාම වැඩේ නම් ඉවර නෑ තාම චෙක් කරනවා මේ අන්තිම පාර'
" ම්න්"
අද තරඟෙට ආවත් මොකද මගේ හිතේ පොඩි චකිතයක් නැතුවමත් නෙවෙයි ඌ වික්‍රමසිංහ ඇමතියට කියලා මොකක් හරි අංචියක් අදිනවා ෂුවර් හැබැයි ඒ කොහෙද කොතනද කියලා හරියටම නිච්චියක් නෑ කොයිකටත් ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඔහොම නෙවෙයි කොහොම උනත් අද මේ තරඟේ මන් දිනන්නම ඕන මන් දිහා බලාගෙන සෑහෙන්න කට්ටියක් ඉන්නවා උන්ගේ බලාපොරොත්තුව මම මට බෑ ඒක කඩන්න මොනා උනත් උන් බලන් ඉන්නවා උන්ගේ හැකියාව හෑල්ලු කරපු එකට පලිය ගන්නකම් ඒක නිසා මොන දේ උනත් අද මම තරඟ කරනවා
YOU ARE READING
නෙත් මානෙන්
Non-Fictionඅහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි ආරව් පුළුවන් නම් රැකගන්න මොකද එහෙම දේවල් හරි ඉක්මනට අපිව දාල යනවා...... Cover by : miku's cover shop කරුණාවෙන් කරන ඉල්ලීමයි උබලා pdf හු#තෙ රෙද්දක් ඉල්ලං ඇවිත් මාත් එක්ක හැ#නෙන්න හදන්න එපා ඇඳන් යන්න රෙද්දක් නැති වෙ...