CHAPTER #2

497 46 20
                                    

මන් වොශ් එකකුත් දාගෙන එලියට ඇවිත් දොර ඇරපු ගමන් අර චූටි කොල්ලා කඩන් පාත් වුනා ආයෙමත් කියවිල්ල නම් කටර් එකක් වගේ කියුට් අප්පා ආශ් මන් මේ මැරයෙක්ට අහුවෙලා ඉන්නවා ඒ අස්සෙන් කියුට් කම් ගැන හිතන්නේ පිස්සුද මියූන්හී.

"නූනා මොකද අනේ සද්ද නැත්තේ..."

"ඇ..."

"ඇ නෙවෙ අනේ..."

"හ්ම්..."

"ඔයා ගැන කියන්නකෝ නූනා..."

"මන් ගැන?"

"ඔව් අනේ"

"මන් මියූන්හී"

"ලස්සන නමක් නූනා ඔයාට තියෙන්නේ.."

"මේ අහන්නකෝ මන් ඔයාගෙන් දෙයක් අහන්නද?"

"ඕනි දෙයක් අහන්න"

"හැබැයි අර නපුරු හාවාට නැ නැ මන් කිව්වේ අර බොස්ට එහෙම කියන්න එපා"

"ඔය කියන්නේ කුකී හියුන් ගැන නේ හරි මම එයාට කියන්නැ"

"එයා මාව මරන එකක් නෑ නේද"

"අනේ ඔම්මා.... නූ...න්..නා ඔයා විහිලුත් කරන්න දන්නවා නේ..."

"මන් හිනා වෙන්න දෙයක් කිව්වේ නැනේ ඉතින්"

"අහන්නකෝ නූනා අපේ හියුන් ඔයාව මරන්න ඕනි නම් මෙහෙම ගෙදරට එක්කගෙන එන්නේ නැ ඔයා හෙන මෝඩයිනේ නූනා"

"අනේ..."

"මට පේන්නේ අපේ හියුන් ඔයාව හොදටම බය කරලා වගේ"

"මම හෙන මෝඩයි තමා නැත්නම් ඉතින් මෙහෙම දන්නේවත් නැති කෙනෙක් එක්ක ඇවිත් අදම දැකපු අය එක්ක හොදට කතා කරනවද"

"ඉන්නකෝ එහෙනම් මන් ඔයාට ඔක්කොම කියන්නම්"

"හ්ම්"

"මම kim taehyung ඔයාට පුලුවන් නූනා මට ටේ කියන්න එතකොට ඔයාව එක්කගෙන ආවේ මගේ දෙවෙනි හියුන් ජන්ග්කුක් ආදරේට කියන්නේ කුකී කියලා ආ අර ඔයා එනකොට තව කෙනෙක් හිටියා නේද ඒ මගේ ලොකු හියුන් කිම් නම්ජූන් ආදරේට මම නම් කියන්නේ ජූනි හියුන් කියලා මගේ වයස 18 කුකී හියුන්ට 26 ජූනි හියුන්ට 28 අපි තුන්දෙනාම ඉන්නේ මේ ගෙදර තමා අහ් එතකොට මගේ ජීසූ නූනත් අපි එක්ක හිටියා කලින් ඒත් එයා අපිව දාලා යන්නම ගියා ආයේ නොයෙන්නම."

DADDY's BABY 🔞 | JJK 18+Where stories live. Discover now