වෙනදට වඩා අද නම් ඇඟට අමාරුයි ඒ වුනාට මම ටේ බබාව බලන්න ගියේ එයාට මට වඩා අමාරු නිසා ඇත්තටම පාලුයි වෙනදට හැමදාම කටර් එක වගේ කියවන එයා අද ඔහේ ඇද උඩට වෙලා ඉන්න මුණත් සුදුමැලි තාම මම නිසානේ මේ හැමදේම.
"නූනා එන්න ඇතුළට...."
"ඔයා ඇහැරිලද බෙයා..."
"ඔව් නූනා... කම්මැලි..."
"කෝ ඔහොම ඉන්න දඟලන්න එපා මේ තුවාල පැරෙන්න පුලුවන් බෙයා..."
මම එහෙම කියලා තනියම headboard එකට හේත්තු වෙන්න හදන ටේ බබාව පරිස්සමට හේත්තු කරේ තුවාල පැරෙන්නේ නැති විදිහට.
"අයියෝ නූනා මට දැන් එච්චර අමාරුවක් නැහැ..."
"ඔයාගේ නූනට සමාවෙන්න බෙයා..."
"දැන් ඇති හරිද ආයේ මගෙන් සමාව ගන්න එපා ඔයා කිසි වැරැද්දක් කරේ නැහැ නූනා..."
"හ්ම්..."
"දැන් නූනනේ මෙතන හොටු බබා වෙන්න හදන්නේ..."
"අනේ මේ...."
"නූනා ඔයාගේ අත වෙනදට වඩා රස්නෙයි නේ..."
"නිකම් වෙන්න ඇති ටේ බබා... ඔයාට මොනවා හරි ඕනිද..."
"දැන් නම් මොකුත් එපා නූනා පුලුවන්නම් මගේ ipad එක ගෙනත් දෙන්නකෝ..."
"අහ්... ඉන්න...."
"අනේ ඔම්මා යාන්තම් ඇති මගේ වස්තුව මම ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද හිටියේ..."
"වැඩිය ගේම් ගහන්න එපා හරිද හැබැයි..."
"හරි නූනා..."
ටේ බබාවත් බලලා මම පහළට ආවේ මෙඩ් කෙනෙකුට කියලා බොන්න මොනා හරි හදාගන්න හරි තිබහයිනේ මට.
"ඈන්...."
"මැම්ට මොනවා හරි ඕනිද...."
"ඔව් ඈන් මගේ ඇඟට ටිකක් හරි නැහැ අනික සීතලයි වගේ...."
"කොෆී එකක් මැම්..."
"එක හොඳයි ඔයා එහෙනම් ගෙනත් දෙනවද ඈන්..."
"හරි මැම්..."
ඈන් අද උදේ ඉදලා තමා මෙහෙට වැඩට ආවේ අර වල් හාවා නම් මට ඕවා ගැන කිව්වේ නැහැ ජූනි ඔප්පා තමා කිව්වේ ඉතින් නපුරු හාවා මාව දාලා ගියා මට මෙච්චර අමාරු වෙලා ඉන්නවා මගේ මිනිහට කිසි ගානක් නෑ ඉන්නවකෝ කරන්න හොඳ වැඩක්.
YOU ARE READING
DADDY's BABY 🔞 | JJK 18+ ✔
FanfictionMafia boy and cute girl love story 🔞 main character - JJK language - SINHALA only 18+ started - 13/04/2024 complete - 14/09/2024 intro & chap #32 warning 🔞 write by ωιηzу