කුකී නම් මේ වෙනකොට ඉන්නේ යකෙක් වැහිලා වගේ මම කරපු දේවල් වලට ලෙඩ තියාගෙනත් මට බැරි වුනානේ පාඩුවේ ඉන්න කරන්න දෙයක්නැ අහිංසක මාව වල් වැද්දුවේ ඔය වල් හාවානේ ඉතින් ඒත් මට හරි දුකයි අප්පා සතියක් තිස්සේ මගේ මුණවත් බලන්නැ ඒ වල් හාවා.
එයාට නම් මොකද මගේ චූටි හිත හරියට රිදෙනවා අප්පා ඉන්නවකෝ මම යනවා යන්න එතකොට තේරෙයි මගේ අගේ ඕකට.
"ඔප්පා... ඔප්පා... මේ අහන්නකෝ... ජූනි ඔප්පා...."
"අහ් මියූ මොකද මේ බටර් ගාන්න එන්නේ ආ මොනාද ඕනි..."
"ඔප්පා අහන්නකෝ ඔයා මගේ සුදු ඔප්පනේ... හරිද මේකයි මේ..."
"ඔය කියන්න හදන්නේ අර මගේ යක්ස මල්ලීව යාලු කරලා දෙන්න නම් ඕන්න දැන්ම කිව්වා මියූ මට බෑ ඔයා පව් කියන්න ගිහින් ටේ බබායි මමයි දෙන්නම හොඳට අහගෙන ඉන්නේ..."
"අයියෝ ඔප්පා මට ඔය වල් හාවාව ඕන්නැ අහන්නකෝ මට අප්පව බලන්න යන්න ඕනි ඔප්පා..."
"මියූ ඕක කරන්න බැරි දෙයක් කියලා ඔයා දන්නවා නේද..."
"අනේ ඔප්පා ඒත් මට යන්න ඕනි..."
"අපි තාම ටේමින්ව හොයාගෙනත් නැහැ එක නිසා ඕක අවදානම් වැඩී..."
"අනේ ඔප්පා මට කායිව දෙන්න මම එයා එක්ක යන්නම්කෝ... අනේ... අනේ..."
"යාහ් මියූ ඔයා එක්ක නම් බෑ... හරි කමක්නැ හැබැයි මේක හොර වැඩක් තේරුනාද..."
"හරි එහෙනම් හොර වැඩක්..."
මගේ පුංචි හිතට බර වැඩි ඔය හොර වැඩ ඒත් අර හාවාට උගන්නන ඕනි මම කොච්චර වටිනවද කියලා දැන් නැතැ ඉතින් අර පයිවට් සෙකට්ටිව නලව නලව අහ් මට ඇත්තටම ජෙලස්ද එකට ඔව් මට ජෙලස් තමා.
*
*
*
*
*
*
*
*
*
*
*
*
*"හරි මියූ හොඳට අහන්න.... මොකක් හරි පොඩි දෙයක් හරි නොට් වුනොත් අනිවාරෙන් මට හරි නැත්නම් කායිට හරි ඒ ගමන්ම cl කරන්න මොකද ටේමින්ව විශ්වාස කරන්න අමාරුයි..."
"හරි ඔප්පා..."
කා' එකෙන් බැහලත් ආයේම කා' එක ලඟට දුවන් ගියේ මට දෙයක් අමතක වුන නිසා.
YOU ARE READING
DADDY's BABY 🔞 | JJK 18+ ✔
FanfictionMafia boy and cute girl love story 🔞 main character - JJK language - SINHALA only 18+ started - 13/04/2024 complete - 14/09/2024 intro & chap #32 warning 🔞 write by ωιηzу