එක 💞

505 42 113
                                    


"ඔම්මා මං යනවා"




මං කුලප්පු වෙච්ච හරකෙක් වගේ පහලට දුවගෙන කෙලින්ම එලියට යන්න ගියත් සාලෙ ආපේ චූටි පැංචි තියාගෙන හිටපු ඔම්මා දැකලා මං බ්‍රේක් පාරක් ගහලා නැවතුනා.





"මගේ වස්තුව, මං ගිහින් එන්නම් මගේ ලෝකෙ,

හවසට අපි හුලතල් වෙමු හොදේ මගේ සං මැණික,

මගේ හුරතල් බෝලෙ, හා පැංචි, මගේ පණ ටික

උම්මා උම්මා උම්ම්ම්මාආඅහ්හ්හ්......."




"යාහ් කිම් ටේහ්‍යුන්, පොඩි එකා නිදි කියලා පේන්නැද්ද මෙතන දොඩවන්නෙ"




"මේ ඔම්මා, පොඩි එකා, ඒක මේකා කියලා මගේ මැණිකට ආයෙ කියනවා ඇහෙන්න බෑ

මේ මගේ last warning එක"





මං දන්න සේරම හුරතල් වචන කියලා ආදරේ දෙන මගේ පැංචිට අනිත් අය පොඩි එකා, පොඩි එකී කියනකොට තමයි මට ඔම්මා අප්පා කියලත් අමතක වෙන්නෙ




පොඩි පැටවු මේ ලෝකෙට එන්නෙ මේ වගේ නපුරු කුහක මිනිස්සුන්ගෙ හිත් ටිකක් නිවලා ඒවා ආදරෙන් පුරවන්න උනත්, කොහෙද ඒත් අපේ ඔම්මලා හැදෙන අය නෙමෙයි. ඔම්මාත් තනිකර ආච්චිඅම්මාම තමයි





"යන්න ගිය දිහාවක යනවා ටේ,

මෙතන ළමයා ඇහැරවන්නැතුව,

ඔයා යයි ඊට පස්සෙ මමනෙ මෙතන වැඩ කරන්න ඕනෙ"





"ඔයාට බැරිනම් කියන්න ඔම්මා,

මට පුලුවන් පැටියා අරන් ගිහින් මගේ වැඩ කරන්න,

You are my universe✅Where stories live. Discover now