•°• පෙරවදන •°•

134 9 3
                                    





🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

ජීවිතය ගංගාවක් නම්
ඔබ එහි ගලන සුන්දර රළ පහර සේ මට දිස් වේ...

මගේ ජීවිතයට පැමිණි සුරදූතිය ඔබ වේ... ආදරය යන හැඟීමෙන් මගේ හදවත වෙලා ගත්තේ ඔයා නිසා කියලා දන්නවාද මගේ පණ...

ඔබේ කටින් පිටවන එක් වචනයකින්
පවා මගේ හදගැස්මේ රිද්මය වෙනස් වෙන්නේ මටත් නොදැනිමයි...

එක් විටක ඔබ සරස්වතී දේවියගේ දියණියක්ද කියා සීතූ වාර අනන්තයකි...
ඔබේ මිහිරි හඬ මාව උම්මත්තකයෙක් කරලා මගේ මැණික...

මගේ හදගැස්මේ රිද්මය තනුවක්
කොට ගී ගායනා කරන මිහිරාවියේ ...
ඉතින් අවසරයි රිත්මයාන්විත අපේ ආදර අන්දරය මේ අයුරින් අරඹන්නට....


🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂


~∆~Crazy Writer Shin~∆~

•♪°මවිතයකි ඔබේ හඬ°♪• ( On Hold )Where stories live. Discover now