වැහිකෝඩ 25

316 32 12
                                    

#විසිපස්වෙනි_කොටස 💜️

ටෞකන්ඩ දාලා මූ පොඩි එකෙක් එහෙනම්..මං ආපහු අනික් අතට හැරිලා බුදියගත්තම..නුරාග් මාව ළඟට ඇදලා අරන් මගේ බඩ වටේ අතක් දාගෙන හුස්ම වැදෙන තරම් මට ලං වුණා..ඒ දැනෙන හැඟීමට මං හෙන ආසාකරා...අමුත්තක් දැනුණත් ඒකට එහා යන අර උද්වේගකාරී හැඟීමට මගේ හැඟීම් අවුස්සන්න පුළුවන් වුණා..නුරාග්ගෙ කෙලින් වුණු ජුණඩත් මගේ පිට දිගෙ පස්ස හරියෙන් ගෑවෙනවා දැනුනත් මං විශේෂයක් මුකුත් නොකර මනා සේ දැනගෙන ගොනා වගෙ හිටියා..සිරාවටම මේ ගෙවෙන්නෙ අපි දෙන්නා එකට ඉන්න අන්තිම දවස නෙවෙයි ද..මහ දුකක් මටත් දැනුණා..කොච්චර කරත් මට හිත් රිදීමක් තිබ්බා ඇයි මෙහෙම වුණෙ කියලා අහන්න තරම්..ඒත් මට එහෙම කරන්න බෑ ඇත්තටම..මං පොඩි එකාට මං ළඟ ඉන්න දීලා ඇස් තද කරලා පියගත්තෙ ගොඩක් අමාරුවෙන්..

මටත් ඇත්තටම රෑ මෑතක් වෙනකම්ම නින්ද ගියේ නෑ..මූ මං ඌට පස්ස හැරිලා නිදාගෙන හිටියායින් පස්සේ කොහොම හරි උගේ පැත්තට හරවගත්තෙ මට එපයි කියලා කියන්න බැරි තැනට මාව දාලා..සිරාවටම මං තාමත් ඉන්නේ ඇස් දෙක වහගෙන..මොකද මූ එළිවෙනකම්ම මං දිහා බලන් ඉන්නවා කියලා කිව්වනේ..මං පොඩ්ඩක් හිමිට ඇස් ඇරලා හොරෙන් බැලුවා..මූ කිව්වේ නම් කොහොමද පොඩි එකාට  නින්දෙත් ගිහිල්ලා..අපි ඊයේ නිදා ගනිද්දිත් ලයිට් එක ඕෆ් කරේ නැහැ..මටත් ඉතින් ඒක විශේෂයක් වුන්නෑ මොකද මට කොහොමත් එකයි..මෙච්චර කල් මට වඩා වැඩිමල් එකෙක් කියලා හිතන් හිටිය නුරාග් එකපාරටම මට අයියා කියලා කිව්වම හැබැයි සෙප්‍රයිස් වුණේම..නුරාග් හැබැයි මෙච්චර කල් හැසිරුණෙ නම් ටොප් සීන් එකේ..පොඩි වුණාට කියන්න බෑ ටොප්ද නැද්ද කියලා..මං ආපහු තවත් ඇස් ඇරලා නුරාග්ගෙ මූණ දිහා බැලුවා..වාත්තු කරා වගේ තියන සුදු මූණ දැක්කට පස්සේ දැන් නම් මට මොන දේ උනත් ඉඹගෙන ඉඹගෙන යන්න හිතුණා..නොකිව්වට මොකද දැන් දැන් මගේ හිතෙත් මං වත් දන්නැති දෙයක් පටන් අරන් කියලා මං හිතනවා..මූ නිදාගෙන ඉන්නෙත් හිනා වේගෙන..මං බෙඩ් සීට් එක අස්සෙන් තිබ්බ මගේ අත ඇරගෙන කොල්ලගෙ මූණ උඩින් ලාවට තිබ්බා..මගේ පපුව දාහට අරන් සීයට දීලා වගේ ගැහෙනවා..මට එහෙන් කෙලින් වෙලා..

~වැහිකෝඩ~                                              Where stories live. Discover now