හායි චින්ගුලා ,
මේ මගේ පළවෙනි ස්ටෝරියි එක ඉතින් මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා .
මම ගොඩක් ආසයි ෆැන්ටසියි වලට ඉතින් මගේ first story එක ෆැන්ටසියි එකක් ලියන්න මම හිතුවා .
මම girl+ Boy / BL දෙකම ලියන්න හිතන් ඉන්නවා .
මේ දැන් ලියන එකනම් bl කපල්ස් එහෙමත් ඉන්නවා හැබැයි මෙන් කපල් එක straight කපල් එකක් හොදේ ඉතින් .
ඇත්තටම මගේ වැරදි අඩු පාඩු ඇති මොකද මේක මගේ පලවෙනි ස්ටෝරියි එක එනිසා සමාව හට්ටියකට හරි දන්නා හොදේ භාජනයක් හොයා ගන්න බැරි උනොත් .
ඔයාලට හිතෙන ඕනෙම හොද හෝ නරක දෙයක් මට කියන්න මොකද ඔයාලගේ ඒ වචනේ පවා මට ගොඩක් වටිනවා .
ආදරෙයි ඉතින්....................
තව මොනවද කියන්නේ , මතක් වෙන්නෙත් නෑ අප්පා හ්ම් ...............
මේකේ idols ලගේ චරිත යොදාගෙන තියේවි ඉතින් කියනවා ඔයාලට එයාලගේ ඇත්ත ජිවිතේට සම්බන්ද කරගන්න එපා හොදේ මේක fan ෆික් එකක් විතරයි .කිසිම අපහස කිරීමක් කරන්න මගේ තුන්හිතකවත් නෑ
.[තුන් හිත තියෙන්නේ කොහෙද කියන්න දන්නේ නෑ ඒ හින්දා අහන්න එපා හොයාගත්තොත් කියන්නම් ඕක මටත් කිව්වේ මගේ චින්ගු කෙනෙක් ]😁😁
මේකේ 18 + කොටස් කිහිපයක් තියෙනවා කියවන්න බැරි අය කියවන්න එපා ඉතින් ,කියෙව්වට පස්සේ කියවන්න බැරි අය රිපෝර්ට් ගහන්න එපා මොකද මේක මම අසාවෙන් ලියන පොත මම හිතනවා මාව තේරුම් ගනීවි කියලා
කියවන්න ආස අය library එකට දාගන්නෝ ..
ඉතින් .......අපි යමු කතාවට ....
මීට , Bossy Angel
YOU ARE READING
The Melody of destiny
Fanfictionආදරයට අදරේ කරන්න වයිරය වෙනුවෙනුත් ආදරේ බෙදන්න ජිවිතේ අන්තෙටම වැටුනත් අනුන් වෙනුවෙන් හිනා වුන......... ඈ...................... කදුළු සගවා ...... සෙනෙහස පැතිරූ... දෛවයේ ගීතෙයේ ...... අමරණීය ස්වර තනුව.......