වසර 18පෙර......
මහා වනාන්තරයක
"ආ .........ආම් ............ ආආආඅ ...........
අනේ මට තවත් බැහැ ආ .......... ආ ..................."
"ඉවසන්න මැණික , ඔයාට පුළුවන් මම මෙතන ඔයා ගාවම ඉන්නවා රත්තරනේ .."
"හ්ම් .............................. ආ .......................................... "
"මැණික............. අනේ රත්තරනේ ඇස් අරින්නකෝ ....අපිව තනි කරන්න එපා වස්තුවේ ........"
"හොයපියව් හැමතනම"
"එයාලා කොහෙවත්නෑ...."
🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
Future.............
"කොහෙද මනුස්සයෝ යන්නේ ,පාර බලාගෙන යන්න දන්නේ නැද්ද ?"
"පොට්ටද මන්දා ?"
"අද කාලේ හැදෙන ළමයි නම් මොන සිහියෙන් ඉන්නවද මන්දා"
"පාරේ යන අය මීනිමරුවො නොකර,පාරේ හරියට යන්න බැරිනම් ගෙදරට වෙලා ඉන්නවා හලෝ"
විදියේ කෙලවරකින් නොපෙනී ගියපු ගෑණු ළමයෙකුට මිනිස්සු බයින්න පටන් ගත්තේ තව ටිකක්එහා මෙහා උනානම් ඒ ගෑණු ලමයා Accident වෙන්න තිබ්බ නිසා .දිග ෆ්ලෙයාර්ඩ් සායකට කළු අත් දිග over size හුඩි එකක් ඇදලා ඉනටත් පාතින් තිබුණු කොන්ඩේ ගොතලා හිටපු ඒ ගෑනු ළමගේ තිබුනේ අමුතුම ලස්සනක් .එත් ඒ ගෑණු ළමයා හිටියේ මේ ලෝකේ සිහියෙන්නම් නෙවෙයි කියලා ඒ ගෑණු ළමයා දිහා බලන ඕනෙම කෙනෙකුට කියන්න පුලුවන් වේවි.
තරමක් නගරේ අදුරු පැත්තකට ඇවිදන් ගියපු ඒ ගෑණු ළමයා විදියේ කෙළවරකට වෙන්න වගේ තිබුණු ගෙදරකට ඇතුළු වුනේ වෙන කෙනෙක් නම් ඒ ගෙදර දිහා බලන්නත් බය වෙන කොටයි .මොකද වැහි අදුරත් එක්ක ඒ ගෙදර ගොඩක් භයානක විදියට පෙන්නේ .
ගේ ඇතුලට ඇතුල් වුන ඒ ගෑනු ළමයා දොරවහලා දොර පාමුලම බිම ඇණ තියා ගත්තේ කකුල් දෙකත් ලං කරගෙනයි . කකුල් දෙක අස්සේ ඔලුවත් හංගගෙන අත් දෙකෙන් කන් දෙකත් වහ ගන්න ගමන්.හරියට නිකන් මේ ලෝකේ තියෙන හැම නපුරු දේකින්ම එයාට හැංගෙන්න ඕන වගේ , එයාට එයා වටේ වෙන කිසි දෙයක් අහන්න ඕනේ නෑ වගේ . එත් එයාට එකට ඉඩක් ලැබේවිද ?
එකපාරටම වහින්න පටන් ගත්තේ වැස්ස මැදින් අකුණුත් මහ සද්දෙට පුපුරණ ගමන් .නිකන් මොකක් හරි වෙන්න යනවා කියලා අගවන්න වගේ . හැබැයි වහින වැස්සටවත් ගහන අකුණු වලටවත් මේ ගෑණු ළමයාගේ අවදානේ නම් ලැබුනේ නැහැ .එත් හදිස්සියේම වගේ මේ ගෑනු ළමයාගේ ගෙල පාමුලින් ඇදි ගියපු සිතල සුළන් රැල්ලක් එක්ක ළග ළගම වැදුණු අකුණු එක්ක එයා ඔලුව උස්සලා බැලුවාම දැක්කේ ගෙදර සාලේ ,කලුවරේම සෝෆා එකේ ඉදන් එයා දිහාම බලන් ඉන්න කොළ පාට ඇස් දෙකක් .ඒ ඇස්දෙකේ අයිතිකාරයා හරි හැටි කළුවරේ නොපෙනුනත් .ඒ ඇස් වල අයිතිකාරයාගේ කටින් පිට වුනේ එක දෙයයි .
" Finally , found you "
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
කතාව කොහොමද ?
කවුරු වෙන්න ඇද්ද ඒ ගැනුලමයා ?
කොළ ඇස්වල අයිතිකාරයා කවුරු වෙන්න ඇත්ද
ඊලග කොටසින් ඉක්මනට එන්නම් මේක පටන් ගැන්ම හින්ද පොඩ්යි ලිව්වේ .
ඊලග කොටස දිග එකක් දෙන්නම් ඔයාලට හිතෙන දේ කොටන් යන්න හොදේ වචනෙකින් හරි ,
ආදරෙයි මගේ චින්ගුලට
Bossy Angel
YOU ARE READING
The Melody of destiny
Fanfictionආදරයට අදරේ කරන්න වයිරය වෙනුවෙනුත් ආදරේ බෙදන්න ජිවිතේ අන්තෙටම වැටුනත් අනුන් වෙනුවෙන් හිනා වුන......... ඈ...................... කදුළු සගවා ...... සෙනෙහස පැතිරූ... දෛවයේ ගීතෙයේ ...... අමරණීය ස්වර තනුව.......