Over safe Zone in danger😭😞😣😖❤️‍🩹💔💔💔

9 2 1
                                    



මහා අමුතුම කාලයක් මෙය

යන්නේ රැල්ලට විනාස වෙමින් අද....

දුක් ගින්දර නිවා ගන්න අපි ආපු තැන

අද වෙලා මහ අවුල් ජාලාවක් ලෙස......

මේ අපේ safe zone එක අපි මේකේ හිටියේ හරි ආදරෙන් ,කාලයක් ආවා මෙකෙ සමහරු පිස්සු නටලා අපේ නිදහස නැති කලා ,ඉතින් ආයෙත් ඇවිත් මේ ඒ වගේ කාලයක්

අපි එකමුතුව හිටියා ,අපි දැනගෙන හිටියේ නෑ අපි කාගේ කවුද කියලා ,අපි අදුර ගත්තේ මේ කතා ඇතුලෙන් ,සහොදර බැදීම් වලින් බැදුනේ ඇහැට දැකලා නෙවෙයි,

ඉස්සර ලගින් හිටපු අය අද මේකට එන්නෙත් නෑ සමහර අයගේ වැඩ හින්දා , එයාලා අපිව දාලම ගිහිල්ලා , 🥺🥺🥺🥺🥺🥺

දුකයි දෙයියනේ ,මට කියාගන්න බැරිතරම් , කෙ ෙනක්කියාවි මම කියන ඒවට

මේක මහ විගඩමක්,

නිකන් ඉන්න බැරිද ,

දුකනම් අඩා ගනින් අපිට කියන්නේ ,

ඒත් මතක තියාගන්න පස්සේ ආපු සමහරක් මම කිව්වේ සමහරක් හින්දා අපිට අපේ තැන නැති කැරන්න එපා,

යකෝ, අපි එක පවුලක් වගේ හිටියේ ,අපිව එකතු කරලා තිබ්බෙ මේ fantasy ය nonfiction ,factions ,bl, gl,කියලා මේකෙ කලින් හිටිය අයට තිබුන්නෑ ගැටලුවක් ,එයාලට කැමති විදියට එයාලා කතා කියෙව්වා සහ ලිව්වා, එයාලා ගරු කරා.

පස්සේ ආපු අය ආවේ කතා කියවන්න නම් කතා කියවන්න, චරිත සහතික දෙන්නේ නැතුව ,කන්න බොන්න දෙන්නේ නැත්තම් උබලගේ චරිත සහතිකත් අපිට එපා ,

අපිට අපි හිටපු විදියට පාඩුවේ ඉන්න දෙන්න , අපි හිටියේ හැන්ගිලා , අපේ මහ ගොඩක් නොවුනත් ගොඩක් අය මමත් ඇතුලුව ඇතතටම අපි කතා කියවනවා කිව්වට කොයි වෙලවකව හරි සදහන් කරත් app එකේ නමක් පාවිච්චියට ගත්තේ නෑ ,දැන් බැලුව බැලුව තැන wattpad ,wattpad

එකත් ඇප් එකක් ලමයි ,තව ඕන තරම් ඇප් තිෙයන කතා තියෙනවා.

ආයෙත් කියන්නේ අපිව යක්කු කරගන්න එපා, අපිට හිටපු විදියට ඉන්න දීලා පාඩුවේ ඉන්න එක කොයි කාටත් වඩාත් හොඳ වෙයි.

මෙක ඇතුලේ ඉන්නේ පවුලක් වගේ අපි, උඹලට කතා කියවන්න එපා කියන්නේ නැහැ. ඒ ත‍් ගරුත්වය ක් තියපන් ඒවට, ආරක්ෂා කරන්න, ඒවා උඹලට ඒවා නිකන්ම කතන්දර උනාට සමහර අයට ඒවා ඒගොල්ලො ගෙ මුළු ජීවිතේම,

මේකේ ඇතුලේ කවි කාරියෝ ,කතා කාරියෝ ,හරි ලස්සන අදහස් තියෙන අය හිටියා එයාලට එයාලව නැති කරන්න එපා 🥺💔

ඔයාලට කියන්නේ අපිට අපිව නැති කරන්න එපා ,❤️‍🩹❤️‍🩹❤️‍🩹💔❤️‍🩹❤️‍🩹💔❤️‍🩹💔❤️‍🩹❤️‍🩹💔

මිට bossy angel

ආදරෙයි devils❤️❤️

You've reached the end of published parts.

⏰ Last updated: Aug 30 ⏰

Add this story to your Library to get notified about new parts!

The Melody of destinyWhere stories live. Discover now