ඉස්කොලෙට ෆෝන් ගෙනියන්න තහනම් ඒත් කවුද අනේ ඕවා ගණන් ගන්නේ ඕනවෙලාවක මගේ සාක්කුවේ ෆෝන් එක තියෙනවා කියන එක මම විතරක් නෙමේ ධම්මි, සිගිති ,රවින් වගේම මෙහාරත් හොදටම දන්නවා
මෙහාරගේ සායේ ජවනිකාව උනත් මගේ ෆෝන් එකට ආවෙ අන්න එහෙමයි.
මම වොශ් එකකුත් දාගෙන ඇදේ හාන්සි වෙලා ෆෝන් එකේ තිබ්බ විඩියෝ එක බලන්න ගත්තේ ඒවෙලාවේ මට උනු දේ මොකක්ද කියලා හරියට තේරුන්ගන්න ඕන වුන නිසා.
එවෙලේ මළපැනපු මෙහාරගෙන් වැඩියෙන්ම ගුටි කෑවේ මම , මොකද මෙහාරව දැකලා ගල්ගැහුණ පාර මට දුවන්න තියා හුස්මගන්නත් අමතක වෙලා තිබුනේ . ඒ අස්සෙන් එකා මාව හැපුවත් එක්ක... ඌ නම් රීරී යකාගේ නෑයෙක් ද කොහෙද..!! ?
ඉවර වුන විඩියෝ එක ආයේ ප්ලේ වෙන්න දාලා මන් කල්පනා කලා.
දොර රෙද්ද මෑත් කරන් ආපු මෙහාරගේ වෙනදා දකින කලිසම වෙනුවට ඉස්කොලේ කමිසය කලු කොට සායකට යට වෙලා ඉනට හිරවෙලා තිබ්බා. ඇත්තම කියනවනම් මෙහාරගේ ඉන එච්චර හිනි කියලා මන් දක්කේ එවෙලේ. ඒක පිටරට කතාවල ඉන්න ඉස්කොලේ කෙල්ලෝ අදින ජාතියේ සායක් වගෙයි මට නම් හිතෙන්නේ.
කොමෙන් කොම හරි ඉන්න තැනක රවුම් කරලා හයිලයිට් කරලා මතක තියාගන්න, මම කොට සායට යටින් උඩ පැන පැන අපේ පස්සෙන් පන්නපු මෙහාරගේ සුදූ බෝල පස්ස දැක්කා... මූ සාය ඇදලා තිබ්බේ අන්ඩවෙයාර් එකත් ගලවලා. මං හිතන්නේ ඊටපස්සේ තමා ශොක් වෙලා විතරක් නතර වුන මාව ගල් ගැහුනේ.
ඊළග දවසේ කාටත් වඩා උනන්දුවෙන් මන් ඉස්කොලේ ගියේ දෙයක් සැක හැර දැනගන්න.
වෙනදාට වඩා මන් කලින් ඉස්කොලෙට ගිහින් මෙහාර පංතියට එනකන් බලන් ඉන්නවා කියලා හිතන් හිටියත් මෙහාර කලින්ම පංතියට ඇවිත් කියලා අපි හැමදාම ඉන්න පංතියේ කෙලවර පුටු අතර තිබ්බ මෙහාරගේ බෑග් එකෙන් මන් දැනගත්තා.
" රූමි..... !"
කොහෙන්දෝ ඇවිත් ඇගට පැනපු කෙනෙක් මගේ අතේ එල්ලුනා. කවුද අඩෝ මගේ අතේ එල්ලිච්ච එකා... !?
හුටා..... ඇස් දෙකත් ටීක් බෝල වගේ ලොකු කරන් මෙහාර මගේ අතේ එල්ලිලා ඉන්නවා දැක්ක මගේ හාට් එක මැද්දට අකුණක් ගැහුවා වගේ වුනා.
" එහාට පල........ !! "
මං කෑගහගෙන පස්සට උනාම මූණ රතු කරන් ආයේ මන් ගාවට ආව මෙහාර මගේ කමිසයෙන් අල්ලගත්තා.
" මාව බ්ලැක්මේල් කරලා ජුලියට්ට අන්දන්න නේ හිතම් ඉන්නේ... !! හොද හිතින් විඩියෝ එක ඩිලිට්කරපන් !! "
ඒත් මන් බැලුවා වෙනදට එහෙම මා එක්ක ලොකුවට කතාවක් නැති මේ ගිනිපුග්කාරයා මොකෝ මේ ආල හැගුම් පාන්නේ කියලා...
මට අමතල වුනානේ, ධම්මිගේ ප්ලෑන් එකට අනුව මෙහාරව ජුලියට්ට අන්දන්න ඒකාට පුදුම ඕන කමක් තිබ්බා. ඒනිසයි මෙහාරව රවට්ටලා සායක් අන්දවලා ඒක රෙකෝඩ් කර ගත්තේ.
ඔව් ධම්මිගේ ප්ලෑන් එක උනේ එකෙ පිහිටෙන් මෙහාරව අපේ කතාවේ ජුලියට් කරවන්න.
" රූමිගෙන් ඇත් වෙයන් "
ඒපාර මොකාද , ආහ් ධම්මියා පිස්සෙක් වගෙ කකුල් දෙකත් ඈත් කරන් බෑග් එක අන්තිම පෝලිමට විසික්කරලා අපි දිහාවට එන්න ගත්තා.
අඩෝ බැග් එක බිම වැටුනා බන් , බත් එක තැලුනද දන්නෑ...... මුට කිසි ගානක් නෑ.... පිස්සා....
ඒ අස්සේ මට මතක් වුනේ මම අද ඉස්කොලේ ආව හේතුව.... වැරදියට හිතන්න ඕන නෑ. දැනගන්න විතරයි ඕන වුනේ... මන් හොදට ඇස් හීනී කරලා මෙහාරගේ පස්ස දිහා බැල්මක් දැම්මා....... අවුස් අන්න පස්සවල්....... වන වන ඉස්කොලේ එන ඉංග්‍රීසි ටීච පරාදයිනේ.... මෙහාරගේ පස්සට..... මටනම් හිතෙන්නෙම යාන්තමින් පස්ස ටිකක් මිරිකන්න...... හරි අගේට තියෙයි.....
" ඒකනම් හිනෙකින් හිතන්න එපා...... උබ ජූලියට් ! නැත්තන් උබේ විඩියෝ එක හෙට පත්තරේ තියෙයි "
ඕන් කිව්වේ විඩියෝ එකක් පත්තරේ දාන්න මූ හැරි පොටර් ද ? ........
" කනවා තෝව........ !!! "
ආහ්.. දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ පැත්තක හිටපු මාව ආයෙත් හැපුවා නේ මේ යකා.... යකෝ මූ හෙල්ලුවත් යන්නෑ ඇගේ එල්ලිගෙන හපා කනවනේ අම්මපා......
" ධම්මි.......මාව බේරගනින් මේ පිස්සු බල්ලා මාව හපනවා.....!!! . "
කතාව ගැන අදහසක් දාන් යන්න ළමයි.
Kishu :)
YOU ARE READING
මම රෝමියෝ ඔයා ජුලියට්
عاطفيةඉන්න තැනක රවුම් කරලා හයිලයිට් කරලා මතක තියාගන්න මන් හිතන්නේ මං වෙන්නැති මේ වසර බරගානක ප්‍රෞඩ ඉතිහාසයටම ඉස්කොලේ ස්ටේජ් එකක් උඩ ප්‍රින්සිපල් ඇතුලු සහචර මඩුල්ලක් බලන් ඉන්නකොට කොල්ලෙක්ට ආදරෙයි කියල්ලා කිස් කරන්න යන එකම කොල්ලා.