හායි හායී ලමයි 😌
මේක මගේ පලවෙනි story එක.. ඉතින් වැරදී අඩු පාඩු තිබ්බොත් ගනන් ගන්න එපා 😁🙉..
මට හදා ගන්න මට කියන්න ඒවා 🫰🏼Fanfiction story එකක් මේක..
Han Sohi 🌹
Han Sohi කියන්නේ Han පවුලේ ලොකු දුව. මෙයාට මල්ලී කෙනෙක් ඉන්නවා.. එයා තමයි Han Juno.. මෙයාලට හොඳට සල්ලි තියනවා..
Sohi ට දැන් 24.
කෑම කොතනද shoi එතන🤭
University 2nd year එකේ...Kim Yunmi 🌸
Kim පවුලේ හුරතලී.. Han Sohi ගෙ University එකේ හොඳම යාළුවා.
වයස 24
Chocolate පෙරේතියක්😌Jeon Jangkook 🐰
Jeon business වල අනාගත අයිතිකාරයා.
වයස 26.
හරිම අහංකාර, කව්රුවත් කියන දෙයක් අහන්නේ නැති ඒත් ආදරේ කරන අයට පන උනත් දෙන්න ලෑස්තියි..Kim Taehyung 🐯
අනාගත Kim companies වල අයිතිකාරයා..
වයස 26.
Jangkook ගෙ ප්‍රාණ සම මිත්‍රයා.
එකම ඔම්මාගෙ නොවුනට ටේකුක් කියන්නේ දෙන්නට දෙන්නා ඇතුවත් බැරි නැතුවත් බැරි දෙන්නෙක්..Park Jimin 🐥
සාමාන්‍යය පවුලක කොල්ලෙක් උනාට සෙල්ලක්කාරයි..
කිසි දෙයක් ගනන් ගන්නේ නැහැ
වයස 24
මෙයා Shoi ගෙ college කාලේ හොඳම යාලුවෙක්
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ඉස්සරහට තව චරිත හම්බෙයි.. මන් එතකොට එයාල ගැන කියන්නම්..
මේ දවස් වල Uni එකේ exams නිසා වැඩ වැඩි 😪🥲
වෙලාවක් ලැබුණ ගමන් update කරන්නම් story එක 🥰..
Reading list දාලා තියාගන්න එතකොට මන් story එක update කරපු ගමන් ඔයාලට notification ඒවි 🥰❤️Vote එකක් දාන් යන්න frndzz🫰🏼
ඔයාලට හිතෙන දෙයක් comment කරන් යන්න 😌❤️
𝘚𝘢𝘳𝘢𝘯𝘨𝘩𝘦𝘢🫶🏼
#Shemi💜
YOU ARE READING
𝐂𝐡𝐨𝐬𝐞𝐧 𝐎𝐧𝐞 💞
Romantizmහොඳම යාළුවෝ දෙන්නෙක්ට පෙම්වතුන් විදියට ඉන්න පුළුවන් වෙයිද.. අහිංසක, ගොඩක් ආදරය, සෙනෙහස හොයන පුංචි දඟකාර කෙල්ලෙක්ට එයා සොයන ආදරය හමු වෙයිද.. ...මොකක් proposal marriage එකක්?😒 මටනම් බෑ ඔම්මා බෑ බෑ 😒😪...