Han Sohi - 🌹
Kim Yunmi - 🌸
Han Juno - 🐧
Kira - 🌼
Kiya - 🌺
Riya - 🪻
Pihu - 🌻
Kim Jiya - 🦋
Jeon Jangkook - 🐰
Kim Taehyung - 🐯
Park Jimin - 🐥
Kim Seokjin - 🐹
Min Yungi - 🐱~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🪻 ඔය ඔතන ඉස්සරහ නවත්තලා යං.. නැත්නම් car එකේ සද්දේ ඇහුනම pihu දුවන් එයි. මෙතනින් බැහැලා ඇවිදන් යමු සද්ද නොකර එන්න හැබැයි
🌺,🌼 OK madm😏
අපි ඉතින් සද්ද නැතුව pihuගෙ ගෙදරට ගියා. ඒ යද්දී එයාලගෙ ගෙදර දොරත් lock නොකරම තිබ්බ නිසා අපි ඒකත් ඇරන් ලේසියෙන්ම ගේ ඇතුලට ගියා. මන් හිතන්නේ අද auntyත් කොහේ හරි ගිහින් වගේ. අපි කට්ටිය සද්ද නැතුව pihuගේ room එකට යන්න දොර අරින්න හැදුවත් ඒක lock. මේකිත් මරු ඉතින් ගෙදරට එන දොර නිකන්ම තියලා room එකේ දොර lock. දැන් ඉතින් මොනා කරන්නද කතා කරලා ඇරගන්න වෙනවා. මං door එකට තට්ටු කලාම pihu ඇහුවා කවුද කියලා.. මන් කතා කරන්න හදද්දිම Kiya රහසින් කිව්වා එපා කියලා.
🌸 ඇයි kiya මොකක් හරි ප්රශ්නයක් ද (මං හෙමීට ඇහුවා)
🌺 නැහැ අනේ අපි කතා නොකර tae ඔප්පට කතා කරන්න කියමු (kiyaත් හිමිට එහෙම කිව්වම තමයි meeter උනේ අපි කතා කළොත් අපේ කටහඩ දන්නවා නේ pihu.. එහෙම නොකර tae කතා කරොත් ටිකක් බයත් වෙයි.. 😂💔)
මං අතෙන් කිව්වා tae ට ඔයා කතා කරන්න කියලා.. එතකොට එයත් හා කියන්න ඔලුව වනලා කතා කලා
🐯 Pihu මේ දොර අරින්නකෝ.. මේ මන් අනේ..
(හම්මට yakuu මෙයා මොනාද මේ කියවන්නේ.. මන් රවල tae දිහා බැලුවා එතකොට tae කිව්වා ඉන්න ඉන්න ටිකක් බය කරලා ගමු කියලා.. මාත් හා කියන්න ඔලුව වැනුවා)🌻 කවුද මන් කියන්නේ නමක් නැද්ද? මට ඔයාගෙ කටහඩ අදුරගන්න බැහැ නේ
🐯 මේ මන් අනේ.. මට ඔයාව බලන්න ඕන .. මේ දොර අනින්නකෝ.. ඔයා මාව දන්නවා.. දන්නෙ නැත්නම් මෙහෙම ගෙදර එනවද අනේ
🌻 හරි හරි පොඩ්ඩක් ඉන්න
(Tae ඔයා නම් මරු මං හෙමිට කියලා flying kiss එකකුත් දුන්නා මගේ කොටි පැටියට. එතකොටම දොර ඇරිය pihu.. එයා නම් අපිව දැකල full හොල්මන්.. )
🌸,🌹,🪻,🌼,🌺 Happy Birthday pihuu😘
(අපි කට්ටියම pihuව hug කලා.. )🌼 ඒක නෙවේ කවුද අර ඇද උඩ ඉන්නෙ
YOU ARE READING
𝐂𝐡𝐨𝐬𝐞𝐧 𝐎𝐧𝐞 💞
Roman d'amourහොඳම යාළුවෝ දෙන්නෙක්ට පෙම්වතුන් විදියට ඉන්න පුළුවන් වෙයිද.. අහිංසක, ගොඩක් ආදරය, සෙනෙහස හොයන පුංචි දඟකාර කෙල්ලෙක්ට එයා සොයන ආදරය හමු වෙයිද.. ...මොකක් proposal marriage එකක්?😒 මටනම් බෑ ඔම්මා බෑ බෑ 😒😪...