Han Sohi - 🌹
Kim Yunmi - 🌸
Han Juno - 🐧
Kira - 🌼
Kiya - 🌺
Riya - 🪻
Pihu - 🌻
Jeon Jangkook - 🐰
Kim Taehyung - 🐯
Park Jimin - 🐥~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🌹 හරි හරි ඇත්ත තමා.. මට තේරෙන්නෙ නෑ yunmi මං මොකක් ද කරන්න ඕන කියලා. මට හරිම දුකයි මං ගැනම 😩😭
🌸 හරි sohi එන්න අපි කතා කරමු.. ඔයාට කියන්න තියෙන්නෙ මොනාද හැම දෙයක්ම කියලා හිත නිදහස් කර ගන්න 🥹🫂
🌹 hmm. Yun,😩
🌸 (මෙයා මට yun කියලා කතා කරනවා කියලා කියන්නේ ගොඩක් ලොකු අවුලකින් ඉන්නේ..
මං එහෙම හිතුව විතරයි කිව්වේ නෑ)ඕ කියන්න සෝහියා
🌹 ඇත්තටම yun කොල්ලො ඇයි අනේ අපේ හිත් එක්ක සෙල්ලම් කරන්නේ? 😕
🌸 මොකක්ද සෝ වුණේ 🥺
🌹 මගේ college කාලේ හොඳම යාලුවෙක් තමයි yun, ජිමින් කියන්නේ.. අපි දෙන්නා ගොඩක් හොඳ යාළුවෝ. දෙන්නට දෙන්න නොදන්න කිසිම දෙයක් නෑ.. මන් එහෙම තමයි හිතන් හිටියේ.. 😕
ඒ උනාට එයා මං හිතපු කෙනා නෙවෙයි yun😐💔~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
♣️Flash back♣️
(Before 3 months)Sohi's pov🌹:
🌹 මොකක්ද ඔයා කිව්වේ 🤥
🐥 සෝහියා මට තවත් මේ දේ හිතේ තියන් ඉන්න අමාරුයි සෝ.. මන් ඔයාට ආදරෙයි සෝ❤️
🌹 (මට නිකන් ඒ වචන ටික ඇහෙද්දී මට මේ මුළු ලෝකෙම හම්බුනා වගේ දැනුනේ.. මටත් නොදැනීම මගෙ ඇස් වල කඳුළු .. ඔව් මාත් මටත් නොදැනීම ජිමිනාට මේ වෙද්දි ආදරය කරන්න පටන් අරන් තිබ්බේ. ඒත් මන් ඒක එයාට කියන්න බයෙන් හිටියෙ මොකද එයා මගේ හොඳම යාළුවා නේ.. ආදරේ ගාවන් මට මගේ හොඳම යාළුවා ව නැති කර ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ..
ඉතින් මෙහෙම හිතුවේ වත් නැති වෙලාවක මගේ හිතේ තියෙන දේම කියද්දී මන් කොහොම ද අනේ බැ කියන්නේ..මං ටික වෙලාවක් යනකන්ම එයා දිහා බලන් හිටියා.. )
🐥 මොකද සෝ මේ කඳුළු ඔයා කැමති නැත්නම් අපි යාළුවෝ වගේම ඉමු 🥺
🌹 මාත් ආදරෙයි ඔප්පා❤️
🐥 අනේ මැණික මට හිතා ගන්නවත් බෑ ඔයත් මට ආදරේ කරනවද 🥺
YOU ARE READING
𝐂𝐡𝐨𝐬𝐞𝐧 𝐎𝐧𝐞 💞
Romansaහොඳම යාළුවෝ දෙන්නෙක්ට පෙම්වතුන් විදියට ඉන්න පුළුවන් වෙයිද.. අහිංසක, ගොඩක් ආදරය, සෙනෙහස හොයන පුංචි දඟකාර කෙල්ලෙක්ට එයා සොයන ආදරය හමු වෙයිද.. ...මොකක් proposal marriage එකක්?😒 මටනම් බෑ ඔම්මා බෑ බෑ 😒😪...