Han Sohi - 🌹
Kim Yunmi - 🌸
Han Juno - 🐧
Kira - 🌼
Kiya - 🌺
Riya - 🪻
Pihu - 🌻
Kim Jiya - 🦋
Jeon Jangkook - 🐰
Kim Taehyung - 🐯
Park Jimin - 🐥
Kim Seokjin - 🐹
Min Yungi - 🐱
Mr. & Ms. Han (Sohi's Father & Mother) - 👨🏻,👩🏻
Mr. & Ms. Jeon(Kookie's Father & Mother) - 🧔🏻♂️,👩🏻🦰~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
👨🏻සෝහි, දුව මේ පුතාත් එක්ක ටිකක් කතා කරල එන්න ගිහින් අදුර ගන්නත් එපැයි දෙන්නා
👩🏻🦰ඔව් ඒකනම් හොදයි.. කුකී මේ දරුවා එක්ක එලියට ගිහින් ටිකක් කතා කරලා එන්න
🐰හරි ඔම්මා. (මන් වැඩි කැමැත්තක් තිබ්බේ නෑ තමයි කෙල්ලෙක්ව meet වෙන්න. ඒත් සෝහිව දැක්කම එයා එක්ක කතා කරල අදුර ගන්න හිතුනා. ඒ නිසාම ඔම්මා කිව්ව විදියට මන් සෝහි එක්ක එලියට යන්න car එක ලගට ගියා..)
🌹අපි කොහේද දැන් යන්නෙ
🐰ඔයා ආස තැනක් තියනව නම් කියන්න යන්
🌹ම්ම්.. එහෙනම් අපි car එකේ යන්නෙ නැතුව ඇවිදගෙන යන්ද ලස්සන garden එකක් තියනවා මේ ලග
🐰ආ හරි යමු
🌹ඉතින් ඇත්තම මන් කියන්නම්කො ඔයාට.. මට ඇත්ත්ටම දැන්ම marry කරන්න තියා කොල්ලෙක් ගැනවත් හිතන්න බෑ
🐰ඒ මොකද
🌹ඒක මන් ඔයාට හෙමීට කියන්නම්කෝ මන් ඔයාව හරියට දන්නෙත් නෑනේ.. යුන්මි නම් ටේ ඔප්පාටත් වඩා එක එක ඒවා කියන්නෙ ඔයා ගැන
🐰මන් ගැන මොනාද කියන්නේ
🌹වැඩියෙන්ම ඉතින් කියන්නෙ ඔයාල කරන විකාර වැඩ තමයි
🐰අප්පටසිරි ඒවත් කියනවද මන් බලාගන්නම්කෝ ඒ දෙන්නා ගැනම
🌹ඇයි ටේ ඔප්පා මොනාද කලේ
🐰මොනාද නොකලේ අහන්න.. එයා තමයි අද මේ බොරු කියල මාව මෙහේ එක්කන් ආවෙ. මට කිව්වෙ යුන්මිව හම්බවෙන්න යනවා කියලා. අද ඔම්මලා මට කෙල්ලෙක්ව බලන්න යන්න තියනවා කිව්ව නිසාමයි ඒකෙන් බේරෙන්න මන් ආවෙ ටේ එක්ක
🌹😂💔හම්මෝ දෙන්නම එකයි.. මටත් දැන් හිතෙනව යුන්මිත් මේ ගැන දන්නවාද කියල.. ඒක නෙවේ ඔයා ඇයි යන්න බෑ කිව්වෙ වෙන කෙල්ලෙක් ඉන්නවද
🐰😂පිස්සුද සෝහි.. එහෙම කෙල්ලෙක් ඉන්නවා නම් මන් කෙලින්ම ඔම්මටයි අප්පටයි කියනවා ඒ ගැන. මාත් ඔයා වගේම තමයි දැන්ම marry කරන්න, කෙල්ලො ගැන හිතන්න බෑ.. ඊට කලින් මට කරන්න ගොඩක් වැඩ තියනව.
YOU ARE READING
𝐂𝐡𝐨𝐬𝐞𝐧 𝐎𝐧𝐞 💞
Romanceහොඳම යාළුවෝ දෙන්නෙක්ට පෙම්වතුන් විදියට ඉන්න පුළුවන් වෙයිද.. අහිංසක, ගොඩක් ආදරය, සෙනෙහස හොයන පුංචි දඟකාර කෙල්ලෙක්ට එයා සොයන ආදරය හමු වෙයිද.. ...මොකක් proposal marriage එකක්?😒 මටනම් බෑ ඔම්මා බෑ බෑ 😒😪...