28 කොටස ♡'

922 140 36
                                    

Vote gole - 100
comment gole - 100

මේ මාර්තු මාසෙ... ලබන මාසෙ අවුරුදු... අද සෙනසුරාදා දවසක් මේ සතියෙම ඉස්කෝලේ ගිහිල්ල මම නම් හෙම්බත් වෙලා හිටියෙ... මේ දවස් ටිකේම හවස පන්ති...5 උනා ගෙදර එනකොට... ඒ ඇවිල්ල ආයෙ පහුවදා 7ට ඉස්කෝලේට 5ට ගෙදරට... ඕම තමයි පෙන්ස් මේ සතියම ගෙව්නෙ... එහෙන් දිසදට තවත් පාඩුවක් උනානෙ... මේ සතියටම මට එයැයිව බලන්න බැරි උනානි..පන්ති නිසා මට එහෙ යන්න වෙලාවක් තිබ්බෙත් නෑ... ඉදල හිටල ගියා ...ඒත් එයා ගෙදර නෑ.... දිසදට දුකයි වගේ අප්ප... ඒත් අදනම් නිවාඩුනෙ..මම් මේ උදෙන්ම මූනත් හෝදන් එහෙට යන්නයි ශූදානම...

" තේව්..."

තේව්ගෙ නම කියාගෙනම මම ගෙට ගොඩ උනා..ම්හ් නැතුව එයැයිගෙ නම කියන් එන්ඩෑ... සුපුරුදු හදුන්කූරු සුවදත් විදගෙනම මම ගෙට ගොඩ වෙනකොට වට පිට බැලුවත් කවුරුත් පේන්න හිටියෙ නෑ..කෝ අනේ මෙයාල.. තේව්නම් තාම නිදි ඇති..නිවාඩු දවස නිසා...ඒත් අවතාරෙ..මගෙ මහසෝන කෝ...ම්හ්ක් අදත් දිසද එන්න කලින් උදෙන්ම ගීන්ද දන්නෑ කෝවත්...

මම හිතන ගමන් තේව්ගෙ කාමරේට එබුන...හහ්! දිසද කිව්ව හරි...ඔය බුදියන් ඉන්නෙ පුකත් උඩ දාගෙනම...පුදුම වෙන්න දෙයක් නෑ ඉචිම්...මම ඒම්ම හැරුනෙ තේව්ගෙ කාමරේට එහා පැත්තෙ තියෙන එයාගෙ කාමරේට යන්න.. ඒත් මට ඊට කලින් කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහුන නිසා මම කුස්සියට ආව..

 ඒත් මට ඊට කලින් කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහුන නිසා මම කුස්සියට  ආව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යෝහ්! අම්මෝ පෙන්ස්... මේ කව්ත මේ...ම්හ්ක් මේ අපේ අවතාරෙද අනේ... අම්මෝ දිසදගෙ කකුලෙ ඉදන් හිරිවැටුනා...එයා හලි හැන්සම්නෙ ඒයි... පිහියකුත් අරන් එයා මොනා හරි කපනව..ඒ සද්දෙ තමයි මට ඇහුනෙ...
මම එහෙම්ම සද්ද නොකට ටික වෙලාවක් එයා දිහා බලන් හිටිය..එයා උයනව..හරි කඩිසරයිනෙ...මට අවතාරෙ දිහා බලන් ඉදල ඇති වීමක් නෑ... මට මේ මොකක්ද වෙලා තියෙන්නෙ පෙන්ස්...දිලේක්...ඔයා මොකක්ද මට මේ කලේ...

මාත්‍රා || Taekook Where stories live. Discover now