...පළමු දිගහැරුම...

229 22 27
                                    

අද ඉරිද දවසක්...
ඉස්කෝල නිවාඩු දීලි තියෙද්දි ඉස්කෝලෙන් දුන්න ගෙදර වැඩ කරන්න ගත්තට ඒ ගැන වගේ වගක් නැතුව තනියම මගේම කල්පනා ලෝකෙක ඉදපු මම ගැස්සිලා ආපහු හරි සිහියට ආවෙ අපෙ අම්මගෙ ටකරං වොයිස් එක ඇහිල...

"කොල්ලෝ බලපන්කො අර ෆේස්බුක් එකේ මගෙ පෝස්ට් එක...පට්ට නේ...."

"ඔව් ඔව්...පට්ට.."

ඕනවට එපාවට උත්තර දුන්න මම ආපහු මගේ මූණ පොතට ඔබා ගත්ත...
මේ ගුරුවරුන්ටත් පිස්සුද මන්ද අනේ මෙච්චර වැඩ දෙන්නෙ...කාට කියන්නද මෙව්ව...ගුරුවරුන්ට සිලබස් එකක් උගන්නන්න බැරි නම් අපි කොහොමද සිලබස් එකක් ඉගෙන ගන්නෙ...මෙව්ව නම් බොන්න ඕන ප්‍රශ්න...

මගේ නම් දැහැන්‍ය සත්සිදු...
වයස නම් තාම දාසයයි මාසයයි...ඉස්කෝලෙ ගියාට මම ගියෙ ස්පෝර්ට්ස් වලට තියෙන උවමනාවට මිසක් ඉගෙනීමට තියන උවමනාවකට නෙමේ...
මගේ තාත්ත ලොකු කම්පැනි එකක CEO කෙනෙක් වෙනකොට අපිට සල්ලි වලින් නම් කිසිම අඩුවක් නැති උනා....

      දැහැන්‍ය සත්සිදු      වයස දාසයයි      Foot ball player කෙනෙක්      සෙල්ලක්කාර මුරණ්ඩු       පුත්ගලයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

      දැහැන්‍ය සත්සිදු
      වයස දාසයයි
      Foot ball player කෙනෙක්
      සෙල්ලක්කාර මුරණ්ඩු
      පුත්ගලයෙක්..

මන් ගැන කෙටියෙන් කියනවනම් ගොඩක් ගෑනු ලමයින්ගෙ හිත් වල ලැගුම් අරන් ඉන්නෙ..ක්‍රශ් එක අල්ලපු වැටේ සදමාලි...
හප්පේ...මතක් වෙද්දිත් ඇගේ කරන්ට් එක නටනව...ඒකිගෙ හැඩ....අම්ම අප්පලාගෙ අත් ගුනේ තමා ඉතිම්....කොහොමත් ඒකිත් මට බොක්කෙන්ම ලව් සීන් එකක් තියෙන්නෙ....බලමුකො බලමුකො...ඒකි කිව්වොත් මාත් කියන්නම්...ඒ උනාට කොල්ල විදියට මන් මුලින් කියන්න එපැයි...
කමක් නෑ ඔන්න ඔහෙ තව ටික දවසක් ආශ්‍රය කරලම කියල දානව....

ධනූ...(ongoing)Where stories live. Discover now