...හයවන දිගහැරුම...

92 9 77
                                    

"දැන් අඩුයිද..."

හෙඩා ටයිප් කරන්නෙ සුද්ධ සිංහලෙන් වෙද්දි මාත් ඔන්න ඔහෙ සිංහලෙන්ම ටයිප් කරල මැසේජ් එකක් යැව්ව...නැත්තම් මූ හිතයි ලොකුකම කියල...ඉහිම් ඉහිම්...අපි අහිංසකයිනෙ...

"හ්ම්...ටිකක් අඩුයි"

"නෑවද"

"තාම නෑ"

"හ්ම් නාන්න එපා අද"

"ඒ මොකද ඒ..."

"නිකම්...ඔයාට උණනෙ ඉතිම්..."

"හරි හරි ඒක මන් බලා ගන්නම්කො"
"ඒක නෙම් අයියට කොහෙන්ද මගෙ number එක.."

"සෙනෝල්ගෙන් ඉල්ල් ගත්තෙ"

"ඒ මොකටද..."

"නිකං ඉතිම්...ඕන නම් මන් මේක බ්ලොක් කරල දාන්නම්.."

"නෑ එහෙම ඕන නෑ...අයිය දැන් ඇඩ් කර ගත්ත එකේ ඔහොම ඉන්න ඉතිම්.."

මූ මේ අවස්තාවේදී කට කොනින් හිනා වෙනව කියල මට දැනෙනව...

"හ්ම්"

"අයිය වැඩද..."

"නෑ"

"බායි.."

"යනවද දැන් ඔය ම්ම්"

"ඔව්...ඇයි තමුසෙ හිතුවද මන් මෙකෙ පදිංචි වෙලා ඉන්න ආව කියල ආහ්..."

"නැහ් ඉතිම් තමුසෙ හැම වෙලේම පදිංචි වෙලානෙ ඉන්නෙ..."

"අනේ මේ.."

"හරි හරි යනව යනව...හැබැයි යනව කියල ඔන්ලයින් හිටපන්කො...."

"හහ්...එහෙම කොහොමද....අයිය කිව්වට මන් යන්නෙ මට ඕන වෙලාවට මිසක් උඹට ඕන වෙලාවට නෙමේ..."

"ගුටි කන්න ආසද.."

"හහ...තමුසෙ ෆෝන් එක ඇතුලෙන් ඇවිල්ල මට ගහන්නද ආහ්..."

"ඇතුලෙන් බැරි නම් ඉස්කෝලෙන් හරි ඇවිල්ල ගහන එක ගහනව..."

"හරි හරි බායි..."

"හ්ම්"

යොහ්...හෙඩත් නරකම නෑ වගේ...ආතල් පොරක්දෝ කියලත් හිතෙනව මගෙ පුංචි හිතට...කවුද දන්නෙ ඉතින්...මූ වසවර්තියෙක්ද දන්නෙ නෑනෙ...

සදමාලි කතා කරේ වත් නෑ අප්ප...හුම්...කමක් නෑ මාත් තව ටිකක් ගෑස් උස්සලා ඉන්න ඕනෙ...මොකෝ මන් කතා කරන්න ඈ...ඕකි කතා කරනකම් මන් කතා කරන්නෙත් නෑ...ගිය පාරත් මමම තමා ඉස්සෙල්ලම මැසේජ් එක දැම්මෙ...

ධනූ...(ongoing)Where stories live. Discover now