chapter 6

6 0 0
                                    

Serah:- ආහ්හ් මටනම් මේ මුකුත් තේරෙන්නේ නැහැ. මාව අවුරුදු ගානක් තිස්සේ බලන්න තියවත්, call එකක් වත් ගත්තේ නැති අයියා එක පාරටම මාව එයාගේ ගෙදර උස්සගෙන එනවා.... ඊට පස්සේ මොකක්දෝ proposal එකක්..

Ji chang:-ඒක නිකම්ම proposal එකක්‌ නෙමෙයි Serah ඒක මත තමයි Kim Company එකේ මුළු අනාගතේම තීරණය වෙන්නේ..

Nora:-මොකක්ද අපේ Company එකට proposal එකක් ගෙනාපු Company එක..

Ji chang:-ඒ Park company එක.

Serah:-ඔයා කිව්වේ Park කියලද... ඒක අහල පුරුදු විදිහේ නමක්..

Ji chang:-එහෙම වෙන එක පුදුමයක් නෙමෙයි. අවුරුදු ගානක ඉදන් Park Company එකට අපේ company එකත් එක්ක ලොකු ඉතිහාසයක් තියෙනවා. අපි පොඩි කාලේ ඉදන්.. නැත්නම් අපි ඉපදෙන්න කලින් ඉදන්ම.

Nora:-හරි proposal එක ඇයි අපේ serah ටම. ඇයි බැරි වුනේ ලියාට ඔය proposal එක ගේන්න..

Ji chang:-ඇත්තටම ඒ ගැන මම දන්නේ නැහැ..

Serah:-අහ්හ් මේකනම් විකාරයක්...

Meanwhile in Nora's Home

[ Jk Pov]
මොකද මේ ගෙදර වහල.. මම නෝරාට කිව්වනේ මම අද එනවා කියලා..

Call එකක් ගත්තනම් හරි... අහ්හ් වැඩ නෑනේ මේ මගුල...

Meanwhile Kim mansion

Ji chang:- මටත් තේරෙන්නේ නැහැ මේ මෝඩයා මොකක් කරන්න යනවද කියලා..දැන් ඔයාල විවේක ගන්න

[Nora pov ]
එහෙම කියලා chang එතනින් ගියා

Serah:-
අහ්හ්හ් මටනම් මේ මෝඩයා කරන වැඩ වලින් මගේ මුළු ජීවිතේම එපා වෙලා තියෙන්නේ
..
.
.
.
.
.
Some times later

සේරාවයි, නෝරාවයි එක්කගෙන ආපු බව Jk දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා එයා ගොඩක් බය වුණා. නෝරාගෙයි, සේරාගෙයි phones වැඩ කරපු නැති නිසාත් jk ඇතුලේ තිබුණු බය ලාව කන්දක් වගේ ඉතිරෙන්න පටන් ගත්තා. ගොඩක් වෙලාවක් යනකම් Jk නෝරාගේ ගෙ ඉස්සරහට ආවත්. වෙන කවුටුවත්ම එතනට ආවේ නෑ. මෙහෙම ඉන්න Jk ට එක දෙයක් කල්පනා වෙනවා.

[ Jk Pov]

අහ්හ් මිසිස් කිම් ට කතා කරානම් හරි..

Jk:-(phone call) හෙලෝ මේ මිසිස් කිම් නේද. මම ම.. මම Jk. නෝරගෙ යාළුවා. එයාල ගෙදර නැහැනේ..... අහ්හ් එහෙමද, අයියාලාගේ ගෙදර ගියාද... මම මේ එයාලව හෙව්වේ.. හෙව්වේ මේ එසයිමන්ට් එකක වැඩ වගයකට. හරි මිසිස් කිම්. Bye..

[ Jk Pov]
මේ නෝරා අයියලාගේ ගෙදර යනවා කියලා මට කිව්වෙවත් නැහැනේ. සේරගෙ කකුල හොදද දාන්නේ නෑ...

Meanwhile

මේ වෙලාවේ wash එකක් දාගෙන ඇද උඩ වැතිරිලා හිටපු නෝරා...

Nora:-අම්මට සිරි...

Serah:-මොකද මොඩියේ. මම ගැස්සුනා තමුසෙගෙ කැ ගැහිල්ලට...

Nora:-මේ අද jk එනවා කිව්වා නේද...

Serah:-ඉතින්.....මට මොකද

Nora:-පව් කොල්ලා හැමතැනම අපිව හොයනවා ඇති....

Serah:-අහ්හ්හ්. එහෙනම් මේ මල වදෙත් මෙහෙට එක්කන් එනවකො. කියවන්නේ නැතුව.. 

Nora:-මේ අහනවකෝ.... මන් තමුසෙගෙන් අහන්නමයි හිටියේ. ඇයි තමුන් ඔච්චරම jk ට කැමති නැත්තේ.....

Serah:-කැමති නැත්තේ කැමති නැති නිසා... ඇයි මොකෝ...

Nora:-නෑ ඉතින් එච්චර ලස්සන, අහංකාරකමක් ගෑවිලාවත් නැති අහිංසක. හා පැටියෙක් වගේ ඉන්න කොල්ලත් එක්ක හැමදාම මොකද තමුසේ වලියක් දාගන්නේ...

Serah:-මන් මගේ ඇස් දෙකෙන් එ මනුස්සයව දකින්නවත් කැමති නැහැ...

Nora:-අහන්න පරණ දේවල් අමතක කරන්න. ඔයා තාමත් හිතන් ඉන්නේ නෝවා අපිව දාල ගියේ එයා නිසා කියලද...

නෝරා එහෙම කියද්දී සේරගෙ ඇස් දෙකෙන් කදුළු වැක්කෙරෙන්න පටන් ගත්තා...

Nora:-මට සමාවෙන්න මන් හිතුවේ නෑ ඔයාට පරණ මතක වලින් රිද්දන්න....

නෝවා සේරාව කෙලින් කරලා තුරුළු කර ගත්තා. එතකොට එතනට හති දාගෙන දුවගෙන ආවේ chang..

Ji chang:-එ පොඩි අවුලක්...

Serah:-එපාර මොකක්ද..

සේරා නෝරාගෙන් ඈත් වෙන ගමන් ඇහුවා...

Ji chang:-අහ්හ්... අන්න ඔයාගේ future husband බලන්න යන්න ලෑස්ති වෙන්නලු....

සේරායි නෝරායි මූනට මූණ බලගත්තේ, මේ මොන මගුලක්ද කියලා වගේ 💔😕

ඇත්තටම සේරාගේ future husband කවුරි වෙන්න පුලුවන්ද????

එ ගැන දැනගන්න දිගටම මාටන් එක්ක ඉන්න...

Okiee luv uuuu Bye💗💐













The Blue Eyes(නිල් දෙනෙතකට පෙම් බැදී හිතුවක්කාරී )💙🧊Where stories live. Discover now