chapter 13

0 0 0
                                    

Serah:-එන්න..

මම කිව්වහම දොර අරගෙන ඇතුලට ආවේ made කෙනෙක්..

Made:-මිස්ලගේ ඇදුම් ලොකු බේබි එවල තිබුනා.. මං ඒ නිසා ඒවා අරන් ආවා...

Nora:-ඔහ්හ්.. කෝ දෙන්න බලන්න....

එහෙම කියන ගමන්ම නෝරා අඩියට දෙකට made ගාවට ගිහින් එයාගේ අතේ තිබුණු Box දෙකත් අරගෙන දොරත් වහල ආවේ ආපහු ඇද උඩට..

Nora:-මං.. හිතන්නේ මේක තමුසෙගෙ...
කළු පාට ට්‍රවුසර් එකකුයි. ආ තව.... මොකක්.. ඒයි මට dress එකක් එවල තමුසෙට ඔහොම gangster look outfit එකක් එවල.. ඇයි අනේ මේ වෙනස්කම...

නෝරා කිව්වේ මූණත් ඇබුල් කරගෙන..
එයා එහෙම කියනකොට මමත් බැලුවේ මට එවල තියෙන ඇදුම දිහා..

Nora:-මට හිතෙන්නේ පහු වෙලා හරි අයියට තේරිලා තියෙනවා ඔයා කැමති මොනවටද කියලා..

නෝර කිව්වේ මගේ කොන්ඩේ අවුස්සන ගමන්...

Serah:-එයා ඒ දේවල් දැනගෙන ගොඩක් කල්...

නෝර කලේ මං දිහා අමුතු විදිහට බලාගෙන ඉදපු එක...

Serah:-අහ්හ්... මේක මහා පිස්සුවක් නේද.. දවස් දෙකක් විතරක් මුණගැහුණු අපි දෙන්න හෙට සදහටම අපේ වෙනවා...

නෝර කලේ පැණි හිනාවක් දාල කාමරෙ දොර ගාවට එයාගේ  dress එකත් අරන් ගියපු එක..

Nora:-අපේ වෙන්න තව දවසක් තියෙනවා,, ඉක්මනට ලෑස්ති වෙනවා මගේ පිස්සි..

නෝරා එහෙම කියලා දොරත් වහගෙනම දිව්වා.. ඇත්තටම මේක හිතන්නවත් පුලුවන්ද.. දවස් දෙකක් විතරක් ආශ්‍රය කරලා.. දෙන්නෙක්ට පුලුවන්ද ජීවිත කාලෙම එකට ඉන්න..

මම නෝරා ගියාට පස්සේ wash එකකුත් දාගෙන මගේ ඇදුමත් ඇදගෙන පල්ලෙහාට ගියා. මං යනකොටත් අයියා ලෑස්ති වෙලා එයාගේ ඔරලෝසුව අතේ බැදගන්න ගමනුයි හිටියේ... අයියා දැක්කා මං පඩිපෙළ දිගේ පල්ලෙහට එනවා...

Taehyung :-ඔයා.. ඔයා අද ලස්සනයි..

Serah:-අද විතරද.. අහ්හ්..

මං එහෙම කියලා පඩිපෙලෙන් බැහැල අයියගේ අගේ එල්ලුනේ අවුරුදු ගානක් මට අහිමි වුනු උණුහුම ආයෙත් විදින්නයි.. අයියත් මාව තදින් බදාගෙන මගේ ඔලුව අත ගාන්න ගත්තා...

The Blue Eyes(නිල් දෙනෙතකට පෙම් බැදී හිතුවක්කාරී )💙🧊Where stories live. Discover now