(Jungkook POV )
Meeting එක අතරතුර මං angel ට අවදානෙන් දුන්නේ නැත්තේ එයා ටිකක් අපහසුතවෙන්, ලැජ්ජාවෙන් ඉන්නෝ කියලා දැක්ක නිසා...එයා shy baby කෙනෙක් වගේ...
Meeting එක ඉවර උන ගමන් angel Mr.Park ට කියලා meeting room එකෙන් ගියාම මං ඒ දිහා බලන් ඉදියේ... මාත් යනෝ ද නැද්ද කියලා හිතනගමන් ...
විනාඩි 10ක් විතර ගිහින් තියෙද්දී මං බැලුවේ කෝ angel කියලා...ඊටපස්සේ හියුන්ග්ටත් කියලා මං එතනින් එලියට ආවේ angel ව බලන්න හිතන්... Phone එකෙන්ම camera check කරපු මම දැක්කේ ඉස්සරහට තියෙන corridor එකේ ඉන්න මගේ angel ව... මං දෙපාරක් හිතන්නේ නැතුව එතනට යද්දී එතන glass well එකෙන් එලිය බලන් ඉදපු එයා මාව දැක්ක ගමන් ගැස්සුනා... ඒත් තව ටිකකින් එයා හිනා උනා...
ඒත් මං එතනට ගිහින් කතා කරන්න හැදුවත් මගේ හියුන්ග් එක්ක ආපු Mr. Park & Mr. Kim නිසා කතා කරන්න හිතන් ඉදපු මට එහෙන්මම ඔලුව ටිකක් පහත් කරලා එයා එක්ක හිනා වෙලා එතනින් එන්න ආවේ එයාල ඉස්සරහ කතා කරන්න හිත දුන්නේ නැති නිසා...(Jungkook POV end)
Jeon Mansion
Meeting එක ඉවර වෙලා පැයකින් විතර ගුක් ගෙදර ආවේ එයාට තවත් විශේෂ වැඩක් office එකේ ඉතුරු වෙලා නැති නිසා...ඒ ඇවිත් Mrs.Jeon එක්ක කතා කරපු ගුක්... ' කුක්ට හදිස්සි වැඩ වගයක් ඔම්මා එයා ටිකකින් ඒයි...' කියලා එයාගේ room එකට ගියේ තව ටිකකින් එයාට යන්න තියෙන වැදගත් වැඩේට ලෑස්ති වෙන්න... Wash එකක් දාලා... ඇදුමක් ඇදන් ආපහු පල්ලෙහට ආපු ගුක් Mrs. Jeon ටත් කියලා කා' එක ගාවට ගියේ හරි ඉක්මනට...
(Jungguk POV)
Office එකෙන් කලින්ම ගෙදර ඇවිත් ලෑස්ති වෙලා මං මේ යන්න පිටත් වෙන්නේ මං ආසම තැනකට...
ටිකකින් එතනට ආපු මම ඉස්සරහට ඇවිදන් ගියේ ඉක්මනට මං දකින්න අසාවෙන් ඉදිය ඒ රූපේ මගේ ඉස්සරහට එන්න කියලා ප්‍රර්ථනා කරන ගමන්...
මම ඉදියේ මගේ බෙයාගේ coffee shop එකේ...
YOU ARE READING
🖤JEON TWINS🖤 (sinhala BL)
FantasiaMAIN SHIP 🐰TaeGuk(TaeKook)🐯 🐰JiKook🐥 SIDE SHIP 🐱SOpe🦄 🐨NamJin🐹 🫂✨Happy Ending✨🫂 ✨Sinhala BL Story✨ ✨👤22.07.2024👤✨