Kim Mansion
(Jin POV)
එදා ජූන් ඉස්සරහම vomit උනත්, මං ශේප් කරලා බේරිලා...අඩලා කරලා එදා බෙහෙත් ගෙන්න යන එක නවත්ත ගත්තා... ඒත් මට අඩුවක් තිබ්බේ නැ... දැන් දවස් 2ක් වෙනෝ... මං ඉදියේ හොස්පිටල් එකේ... පපා එක්ක අද උදේ පපා දැක්ක මට vomit වෙනෝ... එයා මට බැන බැන එක්කන් ආවේ හොස්පිටල්... දැන් ටිකක් වෙලා ඉදන් මෙතන ඉදගෙන... මං ආසම නැති තැනක් හොස්පිටල් එක... මං බෙහෙත්වලට ආස නැ, මිනිස්සු අඩනෝ දකින්න ආස නැ, තුවාල වෙලා ඉන්නෝ දකින්නත් ආස නැ...එකයි මං හොස්පිටල් එන්න අකමැති...
ටිකකින් ඩොක්ටර් කතා කරාම පපා,මම ඇතුලට ගියා...
"Excuse me doctor..."
"Come in Mr.Kim..."
"Thank you doctor..."
"ඉතින් Mr. Kim ගොඩක් දවසකින්..."
"ඔව් ඩොක්ටර්..."
"හරි... එයි දැන් Mr.Kim හදිස්සියේම ආවේ?"
"ඩොක්ටර් මේ මගේ ලොකු පුතාගේ හස්බන්ඩ්... මෙයාට මේ ලගදි ඉදන් ටිකක් සනීප මදි ඩොක්ටර්..."
"Oh... හරි... මොකද්ද Mister ඔයාගේ අමාරුකම් එහෙම?"
අමාරුකම්... හැමදේම අමාරුයි ඩොක්ටර් මේ යන විදියටනම්...
"අහ්ම්... මේ... ඩොක්ටර්... ඔලුව කැක්කුම, vomit වෙන එක, නිදිමත ගතිය තමා ඩොක්ටර්..."
"මෙයා දැන් කන්නත් හොරයි ඩොක්ටර්... ඉස්සර කොයි වෙලෙත් මොනවහරි හදන් කනෝ... දැන් කන්නෙත් නැ... බලෙන් කැව්වත් අනිත් පැත්තට vomit කරනෝ..."
යෝ... පපා...මොනාද අනේ... කන එක ඇත්ත... ඒත් ඉතින්... කන්න බැරිනම් මොනකරන්නද මේ අහිංසකයා...
ඩොක්ටකාරයත් හිනා වෙනෝ... ලැජ්ජයි අප්පා..."ම්ම්... අපි cheak කරලා බලමු... "
Cheak කරලා ටිකකට පස්සේ කියපු දේ එක්ක නම් මට බය හිතුනා... අනේ ජූන්... ඔයා කොහෙද එන්නකෝ අනේ...
"මේ...Mr.Kim අපි Urine test එකක් කරමු කෝකටත්..."
"ඇයි ඩොක්ටර් මොකක් හරි ප්‍රශ්නයක් ද?"
"නැ දැනට ප්‍රශ්නයක් නැ... අපි බලමුකෝ..."
"හ්-හරි ඩොක්ටර්..."
ඊටපස්සේ අපි room එකෙන් එලියට ආවේ test එක කරන්න... ඒත් ඊටකලින්...
"අනේ පපා... ජුන්ට එන්න කියන්නකෝ මට බයයි නේ..."
YOU ARE READING
🖤JEON TWINS🖤 (sinhala BL)
FantasíaMAIN SHIP 🐰TaeGuk(TaeKook)🐯 🐰JiKook🐥 SIDE SHIP 🐱SOpe🦄 🐨NamJin🐹 🫂✨Happy Ending✨🫂 ✨Sinhala BL Story✨ ✨👤22.07.2024👤✨