"මොකක්..."
මං කියපු අපබ්රංශෙ නොතේරුන කුකී මගේ දිහා බැලුවා..
"මොකක්.. "
"මගුල්.. දැන් කිව්වෙ නටන්න පුළුවන් ඔයත් එක්ක විතරයි කියලා.. ඉතින් නටමු.. "
මේ කියවෙන්නේ වෙරි නිසා කියන ඒවා නෙවෙයි.. මගේ හිතේ නලියන හැගීම්.. කුකී ගැන නලියන හැගීම්.. කවද කොහොම පටන්ගත්තද කියන්න බැරි හැගීම්.. මාව තුරුල් කරගන්න.. රලු විදිහට සිපගන්නකල් බලන් ඉන්න මගේ අවංක හැගීම්..
මගේ දිහා හොල්මනක් දැක්කා වගේ බලං හිටපු කුකී එකපාරටම ඇවිත් මගේ තොල් වලට බරවුනේ ඉන වටේට අත දාලා එයාගෙ ඉනට තදකරගන්න ගමන්.. මගේ බෙල්ල මුලින් අල්ලගෙන මාව ලිප් කිස් කරේ අවුරුදු ගානක ඇරියස් එකක් කවර් කරන්න වගේ.. මගේ තොල් රිදුනත් හුස්ම ගන්න අමාරු උනත් මමත් එයාගේ බෙල්ල වටේට අත් දාගත්තා... තව තවත් මාව වමතෙන් එයාට තුරුල් කරගත්ත කුකී මගේ බෙල්ල අතෑරලා සින්ක් එකේ ගැට්ටෙන් අල්ලගත්තෙ මාව සින්ක් එක පැත්තට බරවෙද්දි... අපි දෙන්නා පිස්සුවෙන් වගේ කිස් කරද්දි කුකී මාව උස්සලා වඩාගත්තා.. මගේ ඇතුලාන්තයම දියාරුවෙනවා වගේ දැනෙද්දි කුකී මගේ බෙල්ල කිස් කරන්න පටන් ගත්තේ මගේ මුලු ඇගම ගවුමට උඩින් අතගාන ගමන්..
"හාහ්.. හාහ්.. ආහ්.. එ එපා ක් කුකී..ඊඊ ආහ්.. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්... "
ලෝකෙම අමතක වෙලා වගේ වඩාගෙනම මාව බිත්තියට තදකරල තියාගත්ත කුකී බෙල්ලයි තොලුයි මාරුවෙන් මාරුවට කිස් කරන්න පටන් ගත්තා.. එයාගෙ රස්නෙ හුස්ම මගේ පපුවට ලගින්ම දැනුනේ මාව පිස්සු වට්ටන ගමන්.. මම එයාගෙ කොන්ඩෙන් ඇදලා අල්ලගත්තෙ ඉන්නම බැරිතැන.. අපි දෙන්නම හයියෙන් හුස්ම ගන්නවා..
"ආහ්.. කුකී.. එ එපාආහ්.. හාහ්.. ම්ම්ම්ම්මම්හ්හ්.. "
කිස්කරගෙනම මගේ පපුව පැත්තට ලං උන එයා මගේ පියවුරක උඩ හැපුවෙ මට තරු විසික් වෙද්දි..
"ආ ආආවු.. මෝඩයා මොකද හපන්නේ.. "
තාමත් හපපු තැනට තොල් තදකරගෙන ඇස් පියන් කුකී හයියෙන් හුස්ම ගන්නවා...
"කු කී.. "
අපරාදෙ.. ඉවරද.. තවටිකක් තිබ්බනං මරු හැබැයි.... චික් මගේ කැත හිත..