පුතේ ඉක්මනට ලෑස්ති වෙන්න අපි හරියට 7.30 වෙද්දිවත් එතන්ට ගිහින් ඉන්න ඔනෙ ලමයො
හරි හරි අම්මා... මෙහ් එන ගමන් මන් ලෑස්ති
ඔක්කොම බඩු හරි නේද කෑම එක ෆයිල් ටික ගත්තනෙ කො ලමයො මෙ බෑග් එකේ වතුර බෝතලේ අයියෝ අම්මා වතුර මන් එහෙ ගිහින් බොන්නම් එක ලොකු university එකක් වතුර බෝතලයක් එහෙ කැන්ටිමෙන් මන් ගන්නම් .
ආව්ව් අම්මා මොකද මගෙ ඔළුවට අැන්නෙ ඇයි අනේ ඔයාගෙ දුව university තේරිලා මෙ එකට යන්න හදන පලවෙනි දවස නේද ඇයි මට ඇන්නෙ
ඇන්නෙද university නෙමෙයි මොන මගුලෙ ගියත් ඔය මොල ගෙඩියනම් හැදෙන්නැති නිසා මෙච්චර මෙ හොද වතුර ගෙදර තියෙද්දි එහෙ ගිහින් එතන සල්ලි වලට තියෙන වතුර බෝතල් ගන්න හදනවා සල්ලි ගස් වලින්ද කඩන්නෙ ඇහ් මගෙන් මුකුත් නොහා ගිහින් වතුර එකක් පුරවන් එනවා යනවා කො ඉතින් දුවනවා
අයියෝ අනේ මන්දා අප්පා අපෙ අම්මත් .ලොකු lawyer නෝනා කෙනෙක් දුවට වතුර බෝලයක් කඩෙන් ගන්න සල්ලි දෙන්නැනෙ හුම් 😒
වයස: 20
නම : නේහා මංධාකිනී
පවුලෙ:අම්මා විතරයිහොදට ඉගෙන ගන්න පුළුවන් කීකරු ලමයෙක් පවුලෙ එයයි අම්මයි විතරයි ඉන්නෙ . අම්මා lawyer කෙනෙක් තාත්තත් නැතුව අම්මා තනියෙන් නේහව බලාගත්තෙ හරියට මලක් බලාගන්නවා වගේ .නේහට ඉන්නෙ අම්මා විතරයි අම්මට ඉන්නෙ නේහා විතරයි එ දෙන්නා හරි ආදරෙන් දෙන්නව බලාගෙන සතුටින් ජීවත් වෙනවා . නේහා අහිංසකයි චුට්ට ඇත්තන් එයාට ඇඩෙනවා නේහට පොඩි කාලෙ ඉදන්ම යාළුවො ඉදියෙ නැ එයා යාළුවො හදා ගන්න බයයි එයාගෙ පොඩි කාලෙ ඉදන්ම යාළුවා උනෙ එයාගෙ අම්මා .නේහට ඇදුම රෝගය තියනවා (වීස් )එක එයාට සමහර වෙලාවට ගොඩක් හුස්ම ගන්න අමාරු වෙනවා එ වෙලාවට එයාගෙ ලග තියෙන්නෙ එයාට එයාගෙ අම්මා අරන් දීලා තියෙන ඉන්හේලර් එක එකෙන් දෙපාරක් ඇල්ලුවහම එක පොඩ්ඩක් පාලනේ වෙනවා .නේහට පොඩි heart එකේ ප්‍රශ්නෙකුත් තියනවා එක එයාට එන්නෙ එයා ගොඩක් බය වෙච්ච වෙලාවකට නේහගෙ හාර්ට් එකේ ලෙඩේ ඇවිත් තියෙන්නෙ එයා ගොඩක් පොඩි කාලෙමයි නේහාට එ ලෙඩේ හැදිලා තියෙන්නෙ එයාගෙ තාත්තා නැති වෙනවත් එක්කම එ ගැන එයා මතක් කරනවටවත් කැමති නැ . නේහගෙ මේ ලෙඩෙත් හේතුවක් වෙලා තියනවා නේහට යාළුවො නැති වෙන්න .එයාට මෙ වෙනකනුත් boyfriend කෙනෙක් ඉදලා නැ එයාට එ ආදරේ මොන වගේවත්ද කියලා කියන්න පුළුවන් විදහෙ කිසිම අත්දැකීමක් මේ වෙන කොටත් හම්බ වෙලා නැ එත් එයාගෙ එකම හිනේ එයාව තේරුම් ගන්න පුළුවන් විදිහෙ ආදරනීය ආත්ම සහකාරයෙක් එයාට හම්බ වෙන එක ගැන එක නේහා එයාගෙ දිනපොතෙත් ලියලා තියෙන දෙයක් .
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Main characters ලා දෙන්නම හදුන්වාදි අවසානයි😌
දැන් ඉතින් කතාවට ගලාගෙන ගලාගෙන යන්න දෙන්න තමයි තියෙන්නෙ 🥲මොකද මේ වෙනකම් ලිව්ව ටික ගැන හිතෙන්නෙ 👀
දෙන්නා දෙන්නට හාත්පසින්ම වෙනස් දෙන්නෙක් නේත..😂🤌🏻
බලමුකො දෙන්නා දෙන්නව කොහොමනම් ගලපගනීද කියලා 🌚💞 එහෙනම් මන්ගියා bye cuties 👋🏻💗Daizzy 🌼🦋
YOU ARE READING
MY ROSE 🌹🔞💦
Romanceමාව දාලා යන්න හිතන්නවත් එපා නේහා.. මම පිස්සෙක් වෙයි.. අරමුනක් නැතුව තිබ්බ සෙල්ලක්කාර ජීවිතේට පනදුන්න එකම කෙනා ඔයා මාව දාලා ගියොත් මට මොනා වෙයිද කියලා හිතා ගන්න බැ ෂ්..ෂ්.. මන් පොරොන්දු වෙනවා රෂ් ඔයාව දාලා යන්නැ .ඔයා දුන්න මේ මලේ මල් පෙති පරවෙලා වැට...