(Neha POV) :අද uni එකට එද්දි හොදටම පරක්කුයි කොහෙද ඉතින් අපෙ අම්මත් එක්ක බැනෙ තව එක කටයි මේ කටෙන් පස්සෙ ඉවරයි කිය තව බත් කටවල් දෙකතුනක්ම කවනවා .එපා කිව්වට අහන්නෙත් නැ එයා උදේ පාන්දර මහන්සි වෙලා ඉව්ව බත් ටිකට බැ කියන්නත් බැ .අනික අපෙ අම්මගෙ බත් රසට මට කන එක නවත්තගන්නත් බැ හි හී 🥲
කොහොම හරි පරක්කු වෙලා ආවත් මන් මුලින්ම කරේ මගෙ උදේ තියන ලෙක්චර්ස් ගාන බලලා එ ටික ගාන්ට පිලිවලට ලියා ගත්ත එක . මට පලවෙනියට තිබ්බ ලෙක්චර්ස් එකට ගිහින් ලෙක්චර් හෝල් එකේ ඉදන් ඉද්දි මට දැනුනා කව්ද මගෙ උරහිසට තට්ටු කරනවාExcuse me මෙතන කව්රු හරි ඉදගන්න ඉන්නවද
එහෙම අහපු කෙල්ල දිහා මන් මිනිත්තුවක් අරන් බලන් ඉදියෙ මෙ කෙනා ඇත්තටම මටද කතා කරන්නෙ කියලා . මන් ටිකක් වෙලා බලන් ඉදලා ඔළුව වැනුවෙ එතන කෙනෙක් නැ කියන්න එහෙම කිව්වා විතරයි මෙ කෙල්ල මගෙ එහා පැත්තෙ තියන පුටුව ඇදන් වාඩි වෙලා එයාගෙ table එක උඩින් එයාගෙ බඩු ඔක්කොම තියා ගත්තා
ඉතින්
ඇහ් මොකක්ද ?
ඉතින් කොහොමද ඔයාට ? ඔයා අලුතෙන් වගේ කලින් දැකලා නැ ඔයාව මෙහේ .මොකක්ද ඔයාගෙ නම ? කොහෙ ඉදන්ද ආවෙ ?
මගෙ එහා පැත්තෙ ඉදපු කෙල්ල එයාගෙ පුටුවත් මන් ඉදන් තැනට ඇදන් ඇවිත් එක පාට්ට ප්රශ්න වැලක් අහන් ගියත් එ අහපු ප්රශ්න එකක්වත් මගෙ මොලේට ගියෙ නැ . මගෙ හිතේ තිබ්බෙ එක දෙයයි එ මෙච්චර කට්ටිය ඉද්දි ඇයි මෙ කෙනා මාවම කතා කරන්න තෝරගත්තෙ කියලා මගෙ හිතේ සතුටක් නැ කියන්නම බැ එත් මට එක පෙන්නන්න ඔන උන් නැ . එයා පොඩ්ඩක් මට වඩා කොටයි කොන්ඩෙ curl ගොඩක්ම නෙමෙයි ලාවට. මහ සුදක් නැති උනාට තලෙලු ලස්සන පාටක් එයාට තිබ්බෙ එයා ලස්සනයි .මන් මගෙ කල්පනා ලෝකෙන් මිදුනෙ එයා එයාගෙ අත්දෙකෙන්ම මගෙ උරහිස් දෙක හොල්ලද්දි
මොන ලෝකෙද අනේ ඉන්නෙ
මෙහ් ඔයා මොකක්ද මගෙන් කලින් ඇහුවෙ
ඔයා අලුතෙන්ද ? නම මොකක්ද ? කොහෙ ඉදන්ද ආවෙ ?
එයා හිනා වෙන ගමන් මගෙන් ඇහුවා
DU LIEST GERADE
MY ROSE 🌹🔞💦
Romantikමාව දාලා යන්න හිතන්නවත් එපා නේහා.. මම පිස්සෙක් වෙයි.. අරමුනක් නැතුව තිබ්බ සෙල්ලක්කාර ජීවිතේට පනදුන්න එකම කෙනා ඔයා මාව දාලා ගියොත් මට මොනා වෙයිද කියලා හිතා ගන්න බැ ෂ්..ෂ්.. මන් පොරොන්දු වෙනවා රෂ් ඔයාව දාලා යන්නැ .ඔයා දුන්න මේ මලේ මල් පෙති පරවෙලා වැට...