අද ලෙක්චර්ස් නැහැල්ලු බන් යමන් ගෙදර .එහෙම කියන ගමන් ඔළුවත් කස කස ආපු ඉමේෂ් දිහා අදිත්‍ය බැලුවෙ එපා වෙච්ච බැල්මකින්
අද ලෙක්චර්ස් නැ rush යමන් අපේ ගෙදර අද කට්ටියට හොදට enjoy කරන්නපුළුවන් drinks මන් ගානෙ 🍺
එත් එක්කම මැද්දෙන් පැන්න ඉමේෂ් අනෙ මෙ උබෙ අම්මත් එක්ක මොන enjoy ද බන් බියර් බෝතලේ අතේ තියන් ඉන්නවා දැක්කොත් කට්ටියටම එලියෙ දනගහගෙන තමයි ඉන්න වෙන්නෙ ස්කොලේ කාලෙ වගේ😒 (ආදිත්යයගෙ අම්මා රිටයර් වෙච්ච principal කෙනෙක් 🥲)
අහ් හරි හරි ඉතින් අපේ ගෙදර බැයිනම් අපි හවසට club එක පැත්තෙ යන් . මොකද කියන්නෙ rush
ම්ම්ම් හවසට club එක පැත්තෙ යන්
හරිනෙ එහෙනම් හරියට 6වෙද්දි කට්ටියම ඇවිත් හිටපන් හොදේ
ම්ම්
Rush ගෙ කෙටි උත්තරෙන් පස්සෙ හැමෝම යන්න ලෑස්ති උනේ ගෙදර යන්න එත් හැමෝම ලෑස්ති වෙන අතරේ අාදිත්‍ය එක පාට්ට කියපු දේ හින්දා හැමෝම ආදිත්‍ය දිහාවට හැරුනා
අම්මෝ අම්මෝ rush මෙ උබ මොනා කලත් කමක් නැ පිටි පස්සනම් බලන්න එපා පුතෝ
ඇයි එපාර මොන මරාලයක්ද පාත් වෙන්න හදන්නෙ
මරාලෙයක්නම් නෙමෙයි බන් තනිකරම ඇවිදින ගිනි සිළුවක් උබනම් අද ඉවරයි කොලුවො
රෂ් එත් එක්කම බැලුවෙ පිටි පස්ස මොනවද මුන් මෙච්චරටම කියවන්නෙ කියලා
එත් එක්කම එයා දැක්කෙ ඈතින් එන ටානියාව(rush mind :අදනම් බඩු හරියයි වගේ )
ටානියා ස්කෝලෙ ඉන්න sexy ම කෙල්ල හරියටම ස්කොලේ ඉන්න playgirl කිව්වොත් හරි uni එකේ හැම කොල්ලෙක්ම බලන් ඉන්නෙ ටානියාගෙ අවධානෙ ගන්න එත් ටානියාගෙ අවදානෙ හම්බ වෙලා එක එපා වෙලා ඉන්න එකම එක්කෙනා තමයි rush මොකද රෂ්ට ටානියා කියන්නෙ එයා එකට ඉදපු තව එක කෙල්ලෙක් විතරයි .එකට ඉදලත් ආයි ආයි පස්සෙන් එල්ලෙන්න එන කෙල්ලොන්ට රෂ් චුට්ටක්වත් කැමති නැ එ අතර ඉන්න තව එක කෙල්ලෙක් තමයි ටානියා කියන්නෙ .හැබැයි වෙන කෙල්ලො වගේ නෙමෙයි ටානියාගෙන් බේරෙන එක ටිකක් අමාරුයි රෂ් උනත් එක හොදට දන්නවා
හායි බෙබි do you miss me ?💋
මොනාද ඔනෙ
ඔයාව . මට දෙනවද
කාලෙ නාස්ති නොකර කියන දෙයක් කියන්න ටානියා මට වෙන වැඩ තියනවා
ВЫ ЧИТАЕТЕ
MY ROSE 🌹🔞💦
Любовные романыමාව දාලා යන්න හිතන්නවත් එපා නේහා.. මම පිස්සෙක් වෙයි.. අරමුනක් නැතුව තිබ්බ සෙල්ලක්කාර ජීවිතේට පනදුන්න එකම කෙනා ඔයා මාව දාලා ගියොත් මට මොනා වෙයිද කියලා හිතා ගන්න බැ ෂ්..ෂ්.. මන් පොරොන්දු වෙනවා රෂ් ඔයාව දාලා යන්නැ .ඔයා දුන්න මේ මලේ මල් පෙති පරවෙලා වැට...