Chapter two.. 🌹

86 5 4
                                    


(Neha POV) : අම්මා uni එකට මාවා දාලා office ගියා මන් uni එකේ ඉස්සරහා ඉදන් කල්පනා කලා මේ මගෙ තවත් එක හීනයක් අපෙ අම්මගෙත් හීනයක් කොහොම හරි මන් එ හීනෙ හැබැ කලා මගෙ අම්මගෙ හීනෙත් මන් එක ගැන හිතද්දි මගෙ ඇස් වලට කදුළු පිරුනා .තාත්තත් නැතුව මාව තනියෙන් උස්මහත් කරපු මගෙ අම්මගෙ සතුට දකින්නයි මට ඔනෙ වෙලා තිබ්බෙ ලෝකෙම ඉන්න දනවත් මිනිස්සුන්ගෙ ලමයි යන තවත් එක university එකක් මේක .එක අතිකින් මට සතුටුයි. දනපතියොන්ගෙ ලමයින්ව සල්ලි මිටි ගනන් දීලා මේ university එකට දාගන්න දගලද්දි අම්මට සතයක්වක් වියදම් කරන්න නොදී මගෙ මහන්සියෙන්ම scholarship එකක් අරන් මෙහෙට ආපු එක ගැන හිතෙද්දි

 දනපතියොන්ගෙ ලමයින්ව සල්ලි මිටි ගනන් දීලා මේ university එකට දාගන්න දගලද්දි අම්මට සතයක්වක් වියදම් කරන්න නොදී මගෙ මහන්සියෙන්ම scholarship එකක් අරන් මෙහෙට ආපු එක ගැන හිතෙද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(stanford university )

මන් මගෙ black hoodie එකයි තව කළු පාට මාස්ක් එකයි දාන් යුනි එක අරතුලට ගියා . ලමයි මන් දිහෙ හැරි හැරි බලනවා මන් දැක්කත් මන් ගනන් ගත්තෙ නැත්තෙ මන් මගෙ මූන අදුරන්නැති අයට පෙන්නවට කැමැත්තක් තිබ්බෙ නැති හින්දා එ වෙන මුකුත් හින්දා නෙමෙයි මන් ලැජ්ජයි . ලමයි මන් දිහා බලන් ඉන්නවා දැක්ක මන් හුඩී එකේ උඩ තියන හුඩ් එකත් ඔළුවට දාගත්තෙ දැන් එ ගොල්ලො බැලුවත් මට එක පෙන්නැති නිසා . දැන් ඔනෙ තරම් බලපුවාවෙ .මන් එහෙම හිතන ගමන් මගෙ application එකත් අරන් මන් යුනි එකේ හෝල් එකක් දිගේ යන ගමන් ඉදියෙ එත් එක්කම මන් දැක්ක දේකින් මන් පුදුම උනා එ හෝල් එක ඇතුලෙ බිත්තියකට හේත්තු වෙලා කපල් එකක් කිස් කරනවා
ඈයියා
මෙහෙ ඉන්න professorලට මේවා පෙන්නැද්ද මන් එකේ සිහියෙන් යද්දි මන් ගිහින් කාගෙද ඇගේ හැප්පුනා

දඩෝස් 💥

අපි දෙන්නම බිම වැටුනා . ඇයි අනේ මේ uni එකේ පොලොව මෙච්චර සිනිදු හරියට මෙට්ටටක් වගේ .එ සුවද vanila ම්ම්ම් සුවදයි .
මොනා දාලද දන්නැ මෙ ටයිල් හොදන්නෙ මන් එක අහගෙන යන්න අපේ ගෙදර ටයිලුත් මේවම දාලා හොදන්න මන් එත් එක්කම ඇස් ඇරලා බලද්දියි දැක්කෙ මොනවා!!
මන් එ වැටිච්ච මිනිහගෙ ඇග උඩ නේද ඉදලා තියෙන්න්නෙ නේහා නැගිටිනවා
ආාව් මන් නැගිටින්න හදනවත් එක්කම එ මිනිහා මාව අල්ලලා විසි කරා

MY ROSE 🌹🔞💦Where stories live. Discover now