.1.

57 3 0
                                    

ලී ශනායා වන මම ජියොන් ජන්කුක්ව මාගේ නිත්‍යානුකූල ස්වාමියා විදිහට මේ අල්තාරයේ දෙවියන්ව සාක්ෂි ලෙස තබා පිලිගනිමි.

(අද මගේ ජිවිතේ මං ආසම දවස.... ඔව් ම්ගේ wedding එක .. ඒත් මං ආස අද මේ කසාදේ වෙන්නේ නැත්තම් මං මේ කසාදේට කැමති නෑ.... මේ මනුස්සයාව බදින්න මම කැමති නෑ...එත් මට කියලා මොනාද කරන්න පුළුවන්.... තමන් ආසම දවසේ තමන් කැමති පුද්ගලයාගේ වෙන්න මේ ලොකේ ගොඩක් අය ආස ඇති.. ඒ අතරින් මාත් ආසයි... ඒත් එක ලබන්න මං පිං කරලා නෑ.... මට මගේ eun woo ගේ වෙන්න පින නෑ..... කමක් නෑ වෙන දේයකට මුහුණ දෙනවා.... දෙවියෝ කවදාවත් මට සතුට කියන දේ දිලා නෑ... දෙන්නේත් නෑ.... කමක් නෑ මටත් දවසක් ඉර පායයි නෙ...... ජන්කුක් මං තමුන්ට වෛර කර්නවා... ඔයා කවමදාකවත් මගෙන් ආදරයක් නම් බලාපොරොත්තු වෙන්න එපා.... මං තමුන්ට වෛර කර්නවා.......)

ජියොන් ජන්කුක් වන මම ලී ශනායාව මාගෙ නිත්‍යානුකූල භාර්යාව විදිහට මේ අල්තාරයේ දෙවියන්ව සාක්ෂි ලෙස තබා භාරගමී...

(කෝම හරි ජන්කුක් ඔයා ඔයාට ඔනී දේ කරගත්තා..ඔව් මං මගේ ඩේසි මලව
මගේ කරගත්තා... happy happy...😶 දැන් එයා මගේ මං එයාගේ....)

Now both kiss....

Church එකේ ෆාදර් එහෙම කිව්වාට මට බයක් දැනුනේ නෑ..එත් මේ යකා කරපු දේට නම් බය හිතුනා...

(එහෙම කියපු ගමන් ජන්කුක් ශනායාගේ ඉන වටේ අත් යවලා ලගට අරං හරිම සියුම් විදිහට ශනායාගේ තොල් උරන්න පටන් ගත්තා.... )

ඇති ඇති නවත්තපන් කුක්කෝ... ඔව්වා හනීමුන් එකේදි කරපන්කෝ....

ටේ එහෙම කිව්වාම තමා ජන්කුක් හරි සිහියට ආවේ.... ශනායාගේ තොල් වලින් ඇත් වෙලා ශනායාගේ ඇස් දිහා ජන්කුක් බැලුවා... ශනායා ජන්කුකට දැම්මේ " මං උබව ස්ටූ දාලා කැවොත්ද හොද , බැදලා කැවොත්ද හොද" වගේ බැල්මක්.... ඒ බැල්මට බයඋන ජන්කුක් කතා කරන්න ගත්තා ...

වෙඩිම ඉවරයි කාලා , ඔක්කොම අකුලන් පලයව්....

හිතේ ඇති මුගේ අපිව යවාගන්න...

ජිමින් එහ්ව්ම කිව්වේ ජන්කුකගේ මුනට අනින ගමන්... ජන්කුක්ගේ ශනායාගේයි වෙඩිම් එක ගොඩක්ම luxury විදිහට ගත්තේ.... ඒක නිසා ගොඩක් අය නෑ.... තමන්ගේ අයියලා ටිකයි අම්මායි තාත්තායි විතරයි....
ඉට්ම් දැන් වෙඩිම් එකේ අන්තිම අංගේ ඒ කියන්නේ කස්ටිය යන එක....

 | ° RANDOM MARRIAGE ° |  JJK  |🐰❤️Where stories live. Discover now