After one week..
එදා ශානූට කලන්තේ දාපූ පස්සේ දවසේ ඉදන් ශානූ කරේ බෙබද්දියක් වගේ බොන එක.. පන වගේ ආදරේ කරේ මේ වගේ බොරු කාරයෙක්ට කියලා දැනෙන හැම මොහොතේම ශානුට දැනුනේ එයා ගැන පිලිකුලක්... එත් ශානූට වෙරි මතින් ඉන්න හැමවෙලේම ජන්කුක්ව මතක් වෙද්දී ඉබේම හිනාවක් එනවා...
කෙල්ලගේ බීමට නම් ජන්කුක් පොඩ්ඩක් වත් කැමති නෑ කිව්වොත් බොරු.. ඔව් ජන්කුක් කැමතී.. නෑ නෑ.. ගොඩක් කැමතී කෙල්ල බොනවාට... මොකද හැමදාම ජන්කුක් එනකොට පොඩි එකෙක් වගේ කරේ නගින , කට උල් කර කර කතා කරන විදිහට ජන්කුක් ගොඩක් කැමතී... ඊටත් එහා ජන්කුක් කැමතිම දේ තමා රෑට ශානූ එයාවත් වත් පෙරලගෙන ඇදට ඇවිත් එහා පැත්තෙන් ඇලවෙලා තමන්ගේ ශර්ට් එක අස්සට රින්ගලා තමන්ගේ නිපල් එක උරන එක.. හරියට අත දරුවෙක් තමන්ගේ අම්මාගේන් කිරි බොනවා වගේ.. ජන්කුක් ට නිකන් කිති කිති වගේ මොකද ශානූගේ හීනී දත් තමන් නිපල් එක වටේ එහා මෙහා යද්දී , ශානූගේ හුස්ම එයාගේ පපුවේ වදිද්දී කොල්ලාට පිස්සූ වගේ...කොල්ලා ඒ වෙලාවට කෙල්ලගේ කොණ්ඩේ අතගානවා.. හරිම ආදරෙන් ඒත් කෙල්ල හපද්දි නම් කොල්ලාට චූත් යනවා.." යකෝ මෙකිට හපන්න තරම් කුක්කූ එනවාද මගේ එකෙන්." ජන්කුක් ට හිතෙන්නේම ඒක.. උදේට වැඩට යන්න ඇදුම් අදින්න කලින් කණ්නාඩිය ඉස්සරහට එන ජන්කුක් හැමදාම දැක්කේ තමන්ගේ නිපල් එකේ තියෙන දත් පාරවල්... ජන්කුක් එක අතගාලා කණ්නාඩියෙන් පේන එයාගේ ශානු දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා..
අදත් ඒ දේ මතක් කර කර ජන්කුක් හිනා වෙවි ගෙදර ආවේ තමන්ගේන් කුක්කු බොන අතදරුවා හොයන්... ඒත් අද එයා නෑ.. ජන්කුක්ට මේක පුදුමයක් වෙනදා දොර ගාවට ආපු ගමන් කරේ නගින කෙනා අද නැ... කෙලින්ම රූම් එකට ආපු ජන්කුක් දැක්කේ ඇදේ ඉදගෙන කල්පනා ලොකේක ඉන්න ශානූව..
ශානු බබා. මොකද මේ...
ම්හ් ජන්කුක් ආවාද.. ම්ම්
ශානූගේ කඩහඩ්න් තෙරුනා එයා බීලා නැතිබව.. ජන්කුක්ගේ සතුට නැති උනත් ඒයා එක පෙන්නුවේ නෑ....ජන්කුක් ට ඇහුනේ ඉකිගහන හඩක්..ජන්කුක් ඉක්මනට ඇවිත් ශානු ගාවින් වාඩි වුනා..
YOU ARE READING
| ° RANDOM MARRIAGE ° | JJK |🐰❤️
عشوائيපාරේදී දැක්ක අහින්සක කෙල්ලෙක්ව කසාද බදීන ලොව අංක එකේ ව්යාපාරික ජියොන් ජන්කුක්....💔😮💭