ප*යා..
අයියෝ අයියෝ...😂 දකින්න කලින් ඔහොම නම් දැක්කට පස්සෙ කොහොම ඉදිද..😂
ශානූට වහා කන්න හිතුනා...
අනේ මං අදමයි දැක්කේ රතු පාට ඩේසි මලක්.
අපේ ගමේ තියෙනවා. වරෙන් පෙන්නන්න ..
බොන්න අතට ගත්තු වහා බොතලේ පැත්තකින් තියලා ශනායා කතා කරා..
ඇයි හොර ගෙඩියා නිදි වගේ act කරේ..
ඇහ්හ්හ් සීතලට..😏
ආහ් මට පුළුවන් ඒ සිතල නැති කරන්න..මේ දැන්ම..
ඔයා ඔය කතා කරන්නේ අරකක් ගැන නම් මේක අහගන්න , එව්වා දැනෙන්න කරන්න ඔනී.. ආවට ගියාට කරන්න බෑහ්.. දැනෙන්න කරන්න ඔනී දැනෙන්න..
ක්ශනික පටස් ක්‍රියාත්මක උන ජන්කුක් ශනායා ඇල වෙලා ඉන්න සොෆා එකට උඩට පැන්නා..ජන්කුක් ශනායා ගේ ඇග දෙපැත්තට කකුල් දෙක දාගෙන ශනායා ගේ මුණට බර වුනා.. ජන්කුක් ට ඒක පහසු උනේ එයාගේ කලිසම නිසා...
මෙහෙම කරාම දැනෙනවාද බේබී..?
අහ් හහ් මෙ මෙ ම් ම් ම ට හැ ගි ම් දැ නි ම් නැ නේ ඒ ක නි සා දැ නෙ න් නේ නෑ
ඇයි එහෙනම් වෙවුලන්නේ...
මේ දෙන්නාගේ වාදය බිදින්න ටේ කොල් එකක් ගත්තා.. ජන්කුක් නැගිටලා ගිහින් පොන් එක ආන්ස කරන් එලියට ගියා..ඒ අතරේ ශනායා පපුව අල්ලන් හයියෙන් උස්ම ගන්නවා..
Shanaya pov :
භුමී දෙයියනේ i can't අයිගෝ මගේ හාටුව.. යකෝ මේක වෙනදා ගැහෙන්නේ රපට ඩපට තාලේට එත් දැන් අර BTS team එකේ සුගාගේ august D රැප් එක වගේනේ... හැබැයි මේ යකා මොනා නැතත් හරි ලක්කනයි.. ඒත් මගේ ජිවිතේ දැන් මට ඔනී විදිහට නෙමේ තියෙන්නේ... කමක් නෑ වෙන දේකට මූණ දෙනවා.. මට මං ඉන්නවා.. බයවෙන්න හොද නෑහ්..
(ශනායා එහෙම හිතලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා.. විනාඩි පහකින් ආයේමත් කාමරයට ආපු ජන්කුක්ගේ ඇස් දෙකේ ගැටුනේ ශනායා නිදන් ඉන්න විදිහ.. ජන්කුක් හීමීට එයාගේ ශානූ ගාවට ඇවිත් සෝෆා එකේ ඉන්න ශානූ ව තමන්ගෙ අත්දෙකට කොටු කරගෙන ඇද උඩින් හරිම පරිස්සමට තිබ්බා.. ටික වෙලාවක් බලාගෙන හිටපු ජන්කුක් ගේ ඇස් වලට කදුලු ආවා. )
YOU ARE READING
| ° RANDOM MARRIAGE ° | JJK |🐰❤️
Randomපාරේදී දැක්ක අහින්සක කෙල්ලෙක්ව කසාද බදීන ලොව අංක එකේ ව්යාපාරික ජියොන් ජන්කුක්....💔😮💭