📲 call 📲
අනේ මගේ උණහපුලු පැටියෝ..
.........
අදද ? මැනික..
.........
ම්ම් මං එන්නම්.... බායි පරිස්සමට ඉන්න මැනික....
..........
📲📲call ended 📲📲
( ශනායා ට එයාගේ උණහපුලු පැටියා කෝල් කරලා කිව්වේ අද shopping කරමු කියලා.... කෙල්ල දැන් ඉටිම් එකට ලැස්ති වෙනවා... එයා නානකම් අපි යමු ජන්කුක් බලන්න.)
At the jungkook's home :
අනේ ජිමිනෝ මට බෑ...මට බෑ... i can't..
අනේ මේ බං පොඩි එකෙක් වෙන්නේ නැතිව ඉදපන්කෝ.. ලබ්බ...දැන් මට උබ මොකක්ද කියන්නේ ආඅහ්...
ඒ කෙල්ලව හොයලා දෙන්න..🙄
කොහොමද බන් ඒක කරන්නේ ආ... නම දන්නවාද උබ...
හී නැහ්...
මං ඒ වගේම වෙන කෙල්ලෙක් හොයලා දෙන්නද..
මේ මගේ යකා අවුස්සන්න එපා...
ඉටිම් කොහොමද පකෝ හොයන්නේ...
හියුන්ග් අපි හැමෝටම වගේ කියමූ... එයා හැම වචනයකටම ice cream සම්බන්ධ කරගත්තා...
දැන් උබ මට කියන්නේ street එකක් street ගානේ ගිහින් ice cream කන්න ආස කෙල්ලන්ව හොයන් එන්න කියලාද..අහ් පොඩි එකෝ....
ඇයි බැරිද.... මං කව්ද..
උබ මට වදදෙන්න ඉපදිච්ච කැ* හාවෙක්
අනේ මේ. මං තමා world best businessmen... හරිද මට දෙයක් ඔනී නම් ඒ දේ ඔනීමයි..
ආහ් අහ් මරිසි එපා... අපි යුංගි බුංගියට කියමු ඌ CID එකෙනේ...
ම්ම් එතකොට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්....
(ජන්කුක් අද ආපු වෙලේ ඉදන් අර කෙල්ල ගැන කියවනවා. බැරිම තැන ජිමින්ටත් කිව්වා. ජිමින් කියන්නේ ජන්කුක්ගේ හොදම යාලුවා.... කෙල්ලව හොයාගන්න තමා මේ ජන්කුක් මැරෙන්න හදන්නේ....)
එහෙනම් ජිමින් හියුන්ග් මං පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්...
කොහෙද පගෝ..
ටිකක් ඇවිදින්න වගේ.. ඔයාත් එන්න අපි දෙන්නාම යමු ...
YOU ARE READING
| ° RANDOM MARRIAGE ° | JJK |🐰❤️
Randomපාරේදී දැක්ක අහින්සක කෙල්ලෙක්ව කසාද බදීන ලොව අංක එකේ ව්යාපාරික ජියොන් ජන්කුක්....💔😮💭