.3.

16 2 0
                                    

මොන මගුලක් කියනවාද කියලා තෙරුනේ නැති එවුන් වූ එයාගේ යෝජනාවට ඉහලින්ම එකග වුනා.. මොකද කියලා පස්සේ ඔයාලාට තෙරෙයි.... ජිමින් , එවුන් වූ ව ගෙදර එක්කන් ගියා.. ජන්කුක් එයාගේ ඩෙසි මල පස්සේන් ගියා..ජන්කුක් හයියෙන්ම ශනායා  පස්සෙන් දිව්වා. ජන්කුක් දැන් ටික ටික ශනායාට ලං වෙන්වා...

ඩේසී මල නවතින්න...

ජන්කුක් කෑගැහල කිව්වාත් ශනායා  නැවතුනේ නෑ. අඩ අඩ දිව්වා.... ශනායා ට නවතින්න උනා..ඔව් ලස්සන ගගකින් ඒ පාර එතනින් ඉවරයි ... ශනායා  අඩ අඩම ගග අයිනේ තිබ්බ ලොකුම ලොකු ගලට හේත්තූ වෙලා අඩනවා... ඔයලාට තෙරෙන්න ඇති මෙතන අඩන්න දෙයක් නෑ කියලා.. එත් ශනායා  මෙච්චර අඩන්නේ එයාගේ එවුන් වූ නිසා. ඔව් ශනායා  එයාගේ පනටත් වඩා එවුන් වූට ආදරේයි..ඉතිං ජන්කුක් එයාට ගැහුවාම එයාට ඒක දරාගන්න බැරි උනා.... ශනායා ට එයාගේ එවුන් වූ හරියට මලක් වගේ.. ජන්කුක්ත් දැන් එයාගේ ඩේසි මට ගාවට ආවා..

මම කිව්වා නේද නවතින්න කියලා.. අනේ ඇයි මැනික අඩන්නේ අඩන්න දෙයක් උනේ නෑනේ...

ජන්කුක් එයාගේ ඩේසි මල ගාවට ඇවිත් එයාගේ කදුලු පිහදාන්න හදනකොටම..

අයින් වෙනවා මගෙන්..යනවා අහකට.. ලගට එන්නේපා..

අනෙ ඉටිම් ඇයි මේ පන..

තමුන්ට මොනාද ඔනී කියනවා..ඇයි මගේ මැනිකට ගැහුවේ. එක මට දරාගන්න බෑ.. දැන් කෝ එයා එයාට මොකද කරේ. කියනවා..

අනේ මෑනික ඔයා ඔහොම කතා කරන්න එපා..මගේ හිතට නිකන් පිහියෙන් අනිනවා වගේ..

ඇයි ඒ..ආහ්හ්හ්...

මං ඔයාට ආදරේයි ..ඩේසී මල.

ඇත්තට..? තමුසේ ඊයේ මාව දැක්කේ.. තමුන්ගේ විදිහට බැලුවොත් ඊයේ දැක්ක කෙනාට ඔයා මෙච්චර ආදරෙ නම් අවුරුද්දක් තිස්සේ දකින මට මගේ එවුන් වූ ගැන හිතන්නේ ආදරයක් නේමේද.. තමුන් ඒක නිකමටවත් හිතුවාද..ආඅ...

ඒත්...

ඒත් මේත් මොනාද මනුස්සයෝ... තමුන්ට මොනාද ඔනී කියනවා...

ඔයාව..!

ශනායා  ඒ කිව්ව දේ ගනන් ගන්නේ නැතිව එයාගේ පෝන් එකෙන් එවුන් වූට කෝල් එකක් ගත්තා.. ජන්කුක් මේ දේ දිහා බලන් හිටියා.. එත් එවුන් වු ආන්ස කරේ නෑ...

 | ° RANDOM MARRIAGE ° |  JJK  |🐰❤️Where stories live. Discover now