💗"

41 7 0
                                    

දන්නවද...
ඔය මුරන්ඩු ඇස් මගේ ඇස් එක්ක යා වෙද්දි
මගෙ හදවත ගැස්සෙන තරම්...

දන්නවද...
ඈතින් ඉදන් උනත් වරු ගනන් හීන මව මව
මං ඔය රූපෙ විදින තරම්...

දන්නවද...
හදවතට එකගව වරු ගනන් දුක් වෙවී
ඔයා නොදැන උනත් මට මේ දෙන වේදනාවන්
මං ඉවසන තරම්...

දන්නවද...
ලැබේවිද නොලැබේවිද වත් නොදැන
ආදරේ මුලු හද පත්ලෙන්ම පුරවන්
මං උඹට ඒකපාර්ශවිකව ආදරේ කරන තරම්...!!

                                                                                           -Dineli...   












Girl × boy නිසා සමහර විට වැඩිය වයිරල් වෙන්නෙ නැතිවෙයි ඒත් එක වෝට් එකක් තිබුනත් මං කතා දානවා....😚❤️‍🩹 ඉක්මන්ටම පළවෙනි කොටසින් එන්නම්...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 20 ⏰

Add this story to your Library to get notified about new parts!

පිච්චමල් || By Taehyunggurlchimi || ⭕ Slow Update ⭕Where stories live. Discover now