Flash back..
_-වාව් ...එයා එකට ලස්සනයි ...."මම හිතුවා.
Flash back is end..
ශෙනාෂා එනකොට නේශාදි tv බලන ගමන් හිටියෙ..
"එන්න මෙතෙනට තව ටිකකින් කෑම ලෑස්තියි...එතකම් tv බලමු.""ඔයාට වොශ්දාන්න පැය දෙකක් විතර යනවනේද..."නේශාදි සිනාසෙමින් කිව්වා.
"අ එක එහෙමනං තමා....."ශෙනාෂාට ටිකක් ලැජ්ජා හිතුණා.
ශෙනාෂා නේශාදිට එහාපැත්තෙන් ඉදගත්තා.."අ මෙන්න කන්න"නේශාදි චොක්ලට් එකක් දුන්නා..
"Thank you"
"My pleasure"
"ඔන්න drama එක පටන්ගත්තා..."tv එක දිහා බලපු නේශාදි කිව්වා.
"මොකක්ද ඒක?"
"Show me love. Thai drama එකක්"
"ආහ්.lesbian gl එකක් නේද?"
"ඔව්.ඔය බලලා තියෙනවද?"
"නෑ. But අහලා තියනවා."
°°Pov shenasha°°
"Tring Tring" සීනුවක් නාද වුණා.
"ඕහ් කෑම ලෑස්තියි..එන්න යමු .."නේශාදි කිව්වා...එයා මගේ අතින් අල්ලගෙන එක්කන් ගියා.
අපි කුස්සියට ගියා.."අද servensලා නැද්ද?"මම ඇහුවා.
"නෑ ..එයාලා සතියක් නිවාඩු..."
"ඒමද..."
අවන් එක ළගට ගියපු නේශාදි පිට්සා එකක් එළියට ගත්තා.
"අද උදේට පිට්සා....."එයා මගේ දිහා බලල හිනා වුණා.
උදේ කෑම කන ගමන් අපි ඉස්කෝලේ ඕප දූප ටිකක් කියෙව්වා.දන්නැද්ද ඉතිම්......😉
"අද දවල්ට මම KFC එකට order එකක් දාන්නම්..."
"මම ඒකට pay කරන්නම්"
"ඕනි නෑ අනේ..."
"නෑ කමක් නෑ..තාත්තිගෙ account එකෙන් මම pay කරන්නම්.එයා කියලා ගියෙ ඕනම දෙයක් ගන්න කියලා."
"හරි හරි එහෙනම්..."
"ඔයා lesbian love fan කෙනෙක්ද?"මම ඇහුවා.
"ඔව්.big fan කෙනෙක්! ඔයා?"
"මම මේ ළගදි ඉදන් පටන්ගත්තෙ.ඒත් ලොකු knowledge එකක් නෑ.."මං එහෙම කියනකොට නේශාදි දාපු හිනාව හරිම කපටි ඒත් හුරතල් එකක්....
YOU ARE READING
°සම්මතයෙන් පිට°(sinhala gl)( Completely )
Romance"මං ඔයාට දෙමව්පියොන්ගෙන් නොලැබුණු ඒ ආදරේ දෙන්නම් මැණිකේ................