--- °POV NESHADI°°
"මට තේරෙනවා මැණිකේ..මට තේරෙනවා..."මං එයාව මගේ ලගට කරලා තුරුල් කරගත්තා.
"ඔයාට පවුලෙන් හමු නොවුණ ආදරේ මං දෙන්නම් .........."මං එයාගෙ නළලට හාදුවක් දුන්නා.---මගේ ජීවිතයේ සතුටුම දවස් වුණේ අද.ඒ මොකද කිව්වොත් ශෙනාෂාට මං මගේ ආදරේ ගැන කිව්වා.අපි relationship එකක් පටන්ගත්තා.
ඒත් මට දුකයි..මොකද කිව්වොත් ශෙනාෂා ලොකු දුකක් එක්ක ජීවත් වෙලා තියෙන්නේ...අද උදේ කෑම මං එයාට අමාරුවෙන් කවා ගත්තා.ඔලුව රිදෙනවා කිව්ව නිසා මං එයාව එක්කං අදට ගියා.එයාට නිදියන්න කියලා මම ඇදේ එහාපැත්තෙ වැතිරිලා ඉදන් ඔලුව අත ගෑවා.විනාඩි 10ක් විතර ගියාම මැණික මගේ පපුවට තුරුළු වෙලා හොදටම නිදි............එයා වත් hug කරගෙනම මාත් නිදා ගත්තා.
මං නැගිටිනකොට ශෙනාෂා මගෙ ළග නෑ..මං බයවුණා....
"ශෙනාෂා....ශෙනාෂා....,"නිදිමරාගාතෙ මම කෑ ගැහුවා.. නිදි මතෙන්ම මම මගේ කාමරේ washroom එකේ දොර ඇරගෙන ඇතුළට ගියේ හෙවිල්ල ක් බැලිල්ල ක් නැතුව...ශෙනාෂා bathtub එකට වෙලා earphones කනේ ගහගෙන...මාව දැකලා එයත් ගැස්සිලා ගියා.
"ඔයා මොනවද කරන්නේ????"මම ඇහුවා..
"අයියෝ...මං නාන්න ආවා...ඔයා බය වුණාද?"
"බය වුණාද?~~බය වුණාද?~~ ~බය වුණාද?~~~~මං ගොඩක් බය වුණා...."
'tub එකේ හිටිය ශෙනාෂා ගාවට ගිහින් එයාට lip kiss එකක් දීලා එන්න හැරුණා...නේශාදිගෙ අතින් ඇද්දා ශෙනාෂා. නේශාදිව bathtub එකට වැටුණා. ඇගේම වතුර..
"දැං ඔයත් මාත් එක්කම නාගත්තොත් හොද නැද්ද?".....
__මතුසම්බන්ධයි!!!!!
YOU ARE READING
°සම්මතයෙන් පිට°(sinhala gl)( Completely )
Romance"මං ඔයාට දෙමව්පියොන්ගෙන් නොලැබුණු ඒ ආදරේ දෙන්නම් මැණිකේ................