නේශාදි එයාගෙ කාමරේ wash දාන නිසා ශෙනාෂා ගියා එයාගෙ කාමරේට wash එකක් දාන්න. දන්නවනේ ඔයාලා ශෙනාෂාගෙ හැටි...නේශාදි tv එක ගාවට ආවා sofa එකේ ශෙනාෂා ඉන්නවද කියලා බලන්න.එතන ශෙනාෂා නැති බව දැක්ක නේශාදි,
"ශෙනාෂා.....ශෙනාෂෝ.."එයා ශෙනෂාගෙ කාමරේට ගියා.
කාමරේ දොර අරිනකොට කවුරුත් නෑ.නේශා ඇතුලට ගියා.
"ශෙනාෂා ...ඔයා wash දානවද....""ආහ්..ඔව් නේශා...."
"ආහ්. Ok මං පහළට යනවා.."
"හොදයි.මං එන්නං නේශා..."
දැං ශෙනාෂා bathtub එකට වෙලා නේශාදි ගැන හිතමිනුයි ඉන්නෙ.අනේ මගේ නේශා.මං නෑ කියලා බය වෙන්න ඇති.එයා මට ඇත්තටම ආදරය කරනවනං.....අ_____________නියමයි..........එයා දන්නවා නං මං එයාට ආදරේ කරනවා කියලා...
එහෙම විනාඩි 5ක් විතර හිතහිත හිටි ශෙනාෂා . සාලුවත් ඇදගෙන කාමරේට ගිහින් ඇදුමක් ඇදගෙන පහළට ගියා.
කොට ඇදුම් අදින එක ශෙනාෂාගෙ පුරුද්දක්.එයා අද ඇන්දෙ සුදුපාට කොට ගවුමක්.ශෙනාෂා පහළට ගියාම නේශාදි TV බලනවා.ශෙනාෂාත් නේශාදිට එහාපැත්තෙන් ඉදගත්තා.
"මොකක්ද බලන්නෙ?"
"F4 Thailand."
"ඕහ් . මාත් බලලා තියෙනවා."
"ලස්සනයි නේද?"
"ඔව්.හරිම ලස්සනයි.ඒත් මට වැඩිය ඔයා බැලෙන්නෑ.අපේ ගෙදර නීති වැඩී...ඊයෙ තමා මං පළවෙනි වතාවට රෑ ඇහැරලා drama එකක් බැලුවෙ."
"එහෙමද...එපා වෙනවා ඇති නේද ඔයාට ගෙදර ඉන්න?"
"ඔව් . කලකිරිලා තියෙන්නෙ මට දැං."
"මට හරි දුකයි ඔයා ගැන...ඒත් දැං මාත් එක්කනෙ ඉන්නෙ ඔයා...තව මාසයක් යනකම් අපිට full happy එකේ ඉන්න පුලුවන්..."
YOU ARE READING
°සම්මතයෙන් පිට°(sinhala gl)( Completely )
Romance"මං ඔයාට දෙමව්පියොන්ගෙන් නොලැබුණු ඒ ආදරේ දෙන්නම් මැණිකේ................