Act No. 04

639 27 57
                                    

ජවනිකාව අංක 04

(⚠️🚫🔞වැඩිහිටියන්ට වඩාත් සුදුසු කොටස් අන්තර්ගත වන කොටසක් බව කරුණාවෙන් සලකන්න.⚠️🚫🔞)

"ස්ස්ස්... ආ..හ්..."

"ආ..ර්... ග්..."

ශමෙල්ගේත්, ස්වාන්ගේත් කෙඳිරිලි කපරාරු නොකළ බිත්තිවලින් එපිටට නොයා තබාගැනීමට දෙදෙනා ම ගත් ප්‍රයත්නයන් දෙදෙනාට ම අමතකව ගොස් අඩහෝරාවකට වඩා කාලය ගතව තිබිණි. ටකරන් ඇතිරූ වහලෙන් එපිට අහස රාත්‍රී අඳුරෙන් වැසීගෙන ය. කාලය තත්පරයෙන් තත්පරය, මිනිත්තුවෙන් මිනිත්තුව බැගින් දෙහෝරාවකට ආසන්න කාලයක් ගෙවීගොස් තිබිණි.

"මේ ගෙදර මිනිස්සු නැද්ද..?"

"ඇති... මේ රෑ කොහේ යන්නද..?"

"සද්දෙ ඇහුනොත් අවුලක් නැද්ද..?"

"මිදුලට ආවොත් විතරයි ඇහෙන්නේ... මේ වෙලාවට කවුරුත් එළි බහින්නෑ..."

සියල්ල ඇරඹීමට පෙර ශමෙල්ගේ නැවතී සිටින නවාතැන අවට වටපිටාව පිළිබඳව පිරික්සූ ස්වාන් හට ලැබුණේ සෑහිය හැකි මට්ටමේ පිළිතුරු ය. ශමෙල් අරලින්නට මින් පෙර කිහිපවරක් මෙහි පැමිණි විට ගෙහිමි කත ස්වාන්ගේ දර්ශන පථයට හසුව තිබිණි. එබැවින් ඔහුට මෙම ස්ථානය නුපුරුදු යැයි කිව නොහැක.

ආරම්භයේ දී ම ස්වාන්;
"රිදෙනව නම් කියපන්..."
යැයි කීවද ඉන් එහා ගත වූ එකඳු මොහොතක හෝ එම රිදුම් පිළිබඳ නම් වද නොවූ තරම් ය. දිනකට පිරිමින් දෙතුන් දෙනෙකු දරාගන්නා ශමෙල්ගේ ගතට ස්වාන් විසින් අලුතින් එක් කළ රිදුම් තවත් එක් රිදුමක් පමණක් ම විය. වෙනසකට තිබුණේ රාජකාරීමය ස්වභාවයක් පරයා වූ ශෘංගාරයක් ඒ සෑම රිදුමක ම තැවරී තිබීම පමණි. එබැවින් ඒ රිදුම් මතින් ශෘංගාරාත්මක හාදු පිරිමැදුණෙන් ඉන් සුපුරුදු වේදනාව ජනිත නොවීය.

දෙවන වරටත් ස්වාන්ගේ අවසානය සනිටුවහන් කරන වේගවත් කිමිදීම් සහ ඉපිලීම් හමුවේ ශමෙල් දෙදරා යද්දී කෙඳිරිලි හඬවල් පෙරට වඩා උච්ච විය.

"ආ..හ්... කොල්ලෝ..හ්... මට යන්න එනවා..හ්..."

"උහ්... ඇතුලේ යවපන්... කේ...ශ්... ආ..හ්..."

බ්ලැක් ස්වෝන්  🎲 || Ongoing BLWhere stories live. Discover now