හැදින්වීම

5 1 0
                                    

💔රාගය ආදරයේ ප්‍රතිපලයක් විය නොහැකිද?....
💔එය විය හැකිද ?????

⚡ " මං මේ ලෝකෙ වැඩියම ආදරේ මගෙ දරුවන්ට නම්.... ඇයි දෙවියන් ඇයවම තේරුවේ.... මේ මොකක්ද මට සිද්ධ වෙන්නෙ..... 😰"

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🖤 " මවක් පියෙක් නැතිව අයාලෙ යන්න ගිය මගෙ ජීවිතේට අරමුණක් දුන්න ඔහුට මම කොහොමද පිටුපාන්නේ...... ඔබ වියරුවෙන්...... "

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

💛 " අසම්මතයක් සම්මත වෙන ලොවක් අපිට ලැබෙන්නෙ නෑ..... ඉතින් ඇයි අපි මේ අසාධාරණ ලෝකෙට සාදාරනය කරන්නෙ... අදින් පස්සෙ මගෙන් මේ ලෝකෙට අසාධාරණයක් විතරයි වෙන්නෙ.... 💔"

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

????? " නැවත ඔබේ දගකාර ජීවිතයට යන්න. එක තැන නතරවෙන්න නැහැ අයිතියක් ඔබට. විරහව ඔබේ දිවියට පන්නරයක් වේවා! "

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

🌸 " මා ඔබට තවත් එක් ස්ත්‍රියක් පමනයි නම්..... මේ වියරුව ඔබට උචිතයි.....

..............................................................................................................................................................

To be continue ............ 🗒️✍️

( මේක් මම fb වෝල් එකෙ දාපු කතාවක් මෙහෙත් සේව් කරන්න තමා දාන්නෙ කැමති අය කියවන්න  😏❤️)

ඉතින් මේ චරිත කවුද?
එයාල මේ තරම් ලෝකෙන් ඉල්ලන්නෙ මොනවද?
එයාලට ඒ දේවල් ලැබෙයිද කියල අපි ඉස්සරහට බලමු.....

මම මෙ කතාව වෙන් වංශය මුල් කරගෙන මගෙ කතාව විදියට ඔයාලට දෙන්නෙ...

මෙ කතාවෙ හරි අඩක් සත්‍ය තොරතුරු වන අතර අනික් අඩ නිර්මාණාත්මක ලෙස තමා ඉදිරිපත් වෙන්නෙ.....

ලස්සනයිද කියන එක ඔයාලා තමයි කියන්න ඕනි...
වැරදි අඩු පාඩු ඇති...
මේක මගෙ පලවෙනි කතාව නිසා......

කියවල අදහස් මට කියන්න..... ❤️

පලමු කොටසින් හෙට හම්බෙමු.....
🔥❤️

මම රූ ⚡

🌞🔥 Mirror of the sun palace 🔥🌞 Where stories live. Discover now