⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡
🌞🔥 Mirror of the sun palace 🔥🌞
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡09 වෙනි කොටස....
අද දවසේ ඔබ හමුවන චරිත....
⚡ වෙන් රුඕහාන්
💖 වෙන් ගුවාන් යින් ශිඒ
🔗 වෙන් නින්ග්
🌈️ වෙන් ශියාඕ
🌧️ වෙන් මියැන් යැන්ග්
💧 වෙන් ලී චින්
💉 වෙන් චින්
🌩️ චී ලොන්ග්🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
පූජාව තබන දිනය උදා විය. සියල්ලන්ම සූර්ය මණ්ඩපය තුල අසුන් ගති. රුඕහාන් නම් මදක් තිගැස්සී සිටි අතර ගුවාන් පෙරමුණ ගෙන සියල්ල සිදුකලාය.
පූජාව අවසන් වීමට සුලු මොහොතක් තිබියදී දේව සභාවම ඉහල ආකාශයේ පෙනී සිටින්නට විය........☄️ " ඔබ සූදානම් ද.... දඩුවම ලබා ගැනීමට. "
⚡ " සූදානම් "
☄️ " මෙන්න ඔබෙ දඩුවම................"🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡✍️ කතෘ ✍️
රුඕහාන් මදක් තිගැස්සුන මුත් ගුවාන් එසේ නොවීය... ඇය දරුවන් දෙදෙනා ද රැගෙන විත් රුඕහාන් අසලින්ම අසුන් ගත්තේ හරිම එඩිතර ලීලාවකිනි.
☄️ " රුඕහාන් ඔබට මේ ලෝකේ වඩාත්ම වටිනා දෙය කුමක් ද ?"
⚡ " මගෙ දරුවො දෙන්නා... මගෙ වංශය මගෙ ජනතාව... මට මේ ලෝකෙ අතාරින්න බැරිම මගෙ දරුවො..... 😔"
☄️ " මම ඔබෙන් ගන්නෙ ඔබ මේ ලෝකේ වැඩිපුර ම බලාපොරොත්තු වෙන දේ....."
⚡ " නවත්තන්න.... මගෙ දරුවො දෙන්නා... ඒ වෙනුවට මගේ පණ ගන්න.."
☄️ " ඔබ හිතන්නෙ දෙවියන් යක්ශයින් කියල ද රුඕහාන්... කිසිවෙකු නසන්නට අපට අයිතියක් නෑ... ඒත් වරද වැරදමයි. ඔබෙන් ඈත් කල මුත් එම පුද්ගලයන් මිය යන්නෙ නෑ.... යුනි වෙනුවෙන් සාදාරනය විය යුතුනම් ඔබේ වටිනාම දේ අප ලබා ගත යුතුයි...."
රුඕහාන් ගුවාන් ලග සිටි තම දරුවන් දෙදෙනා තමන් ලගට ගෙන තුරුලු කරගත්තේ දෑසින් කදුලු ගංගාවක් ගලා යද්දිමයි..... කුඩා දරුවන් දෙදෙනා සිදුවන්නේ කුමක් ද කියාවත් නොදැන තම පියානන්ට තව තවත් තුරුලු වූයේ ඉතාමත් ආදරයෙනි.... ගුවාන් හට ද කිරීමට යමක් සිහිපත් නොවූ අතර ඇයද පසෙකින් සිට කදුලු වැගුරුවා පමනි. තම දිවි හා සමාන දරුවන් අහිමිව ගියහොත්.... රුඕහාන් තුල මහත් කැලබිල්ලක් ඇති විය.....
YOU ARE READING
🌞🔥 Mirror of the sun palace 🔥🌞
Fanfictionආදරය කුරිරුද.... සුන්දරද..... රුධිරය මතින් ආදරය සටහන් විය හැකිද..... එක් හිතකින්.... බෙදී ගිය සෙනෙහස..... ඔබ සිතන්නේ.... මා කලේ මුලාවක්ද..... ❤️