⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡
🌞🔥 Mirror of the sun palace 🔥🌞
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡10 වෙනි කොටස....
අද දවසෙ ඔබ හමුවන චරිත...
⚡ වෙන් රුඕහාන්
🔗 වෙන් නින්ග්
💧 වෙන් ලී චින්
🌪️ වෙන් ශි යුවේ
🌸 වෙන් ටෙන් ශ්රි
🔗 වෙන් නින්ග්
💉 වෙන් චින්
🌩️ චී ලොන්ග්
🦅 වෙන් ෆීනික්ස්
❤️ වෙන් ජීසු
🌿 ලිම් ශැන්ලොන්ග්🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
💧 " පරිස්සමෙන් යන්න දෙන්නම....අහ් මේ පොඩ්ඩක් ඉන්නකො..... අද වංශෙට අලුත් කෙනෙක් එනවලු.... පිලිගන්න යන්න වෙයි. මියැන් ඉක්මනින් සුව උනොත් හොදයි... මොකද රුඕහාන් මියැන් අතීතෙ එච්චර ලස්සන නෑනෙ.... "
🔗 " හරි අපි එන්නම්... සමු ගමු..."
🌧️ " 🥺"
🔗 " ඇයි මේ...."
🌧️ " රුඕහාන් නායකතුමා මං එක්ක තරහයි නින්ග්. මං ආව දවසෙ ඉදම්ම මට වෙනස් කම...."
🔗 " එහෙම නෑ අපි යමුකො...."
🌧️ " ම්ම්ම්ම්ම්ම් "
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
⚡ වෙන් රුඕහාන් ⚡
මගෙ වංශෙ, මගෙ නම්බුව, මගේ පිරිස, මගේ දරුවො, මගෙ සේනාව මගේ කියන හැමදේම වෙනුවෙන් මං මුලු ලෝකෙම ඉස්සරහ කුරිරු යක්ශයෙක් වුනා.... මම සන්සුන් වෙලා වංශය රකින්න හදන හැම වෙලාවෙම මොකක් හරි විකාරයක් කරල අනික් වංශ මගේ දැහැන බිදිනවා. ඉතින් මං වියරු වැටුනම මටම අනික් වංශ විරුද්ධ වෙන්නෙ ඇයි? මේ වතාවෙ නම් චෝදනා වලට ඉඩක් නෑ... මට හොදින් බැරි උනොත් නරකින් හරි මගෙ පවුල රැකගන්න වෙනව. කොහොමත් අනික් වක්ශ වලට වඩා සූර්යයා ශක්තිමත් වෙලා ඉවරයි. මකර රාජධානියෙන් භාගෙට භාගයක් මගේ....
🔗 " උතුමානෙනි.... උතුමානෙනි........."
සාගරය වගේ කැලබිලා තිබුන මගේ හිත ට වෙන් නින්ග් ගේ පැමිණීම අකුණක් වගේ දැනුනේ...
⚡ " මොකද 😤"
🔗 " උතුමානනි ඔබ තුමා තරහෙන්..... 😥"
⚡ " තැනකට එද්දින් කලබල නොකර එන්න මං කී පාරක් ඉගැන්නුව ද තමුන්ට. ඔහොම ද අනාගතේ වංශයක් පාලනය කරන්නෙ ආහ්හ්හ්හ්.... ගෞරවයක් ලබන්න ගෞරවයක් පුදන්න ඕනෙ.... ඔය ඔලුවට දෙයක් දාන්න හොදින් කියල බෑ.... දෙයක් ලබන්න දෙයක් කැපකරන්න ඕනෙ. ඔය කලබලේ නිසා තමුන්ට ගොඩක් දේවල් නැති වෙයි අනාගතෙ. තවත් අසාර්ථක පාලකයෙක් මේ වංශෙට ඕනෙ නෑ. මෙතනින් පිට වෙනවා.... 😡"
YOU ARE READING
🌞🔥 Mirror of the sun palace 🔥🌞
Fanfictionආදරය කුරිරුද.... සුන්දරද..... රුධිරය මතින් ආදරය සටහන් විය හැකිද..... එක් හිතකින්.... බෙදී ගිය සෙනෙහස..... ඔබ සිතන්නේ.... මා කලේ මුලාවක්ද..... ❤️