⚡ Chapter 07 ⚡

0 0 0
                                    

🌞🔥 Mirror of the sun palace 🔥🌞

                                                  

07 වෙනි කොටස....

අද දවසේ ඔබ හමුවන චරිත...
⚡ වෙන් රුඕහාන්
💛 ජින් ග්වන්ශාන්
🌸 වෙන් ටෙන් ශ්‍රි (ශුෂී )
💧 වෙන් ලි චින්
💉 වෙන් චින්
🗡️ වෙන් ෂූ
🐉 ඩ්වාන් ජූලින්

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

ටොක් ටොක් ටොක්.....................

දෙදෙනාම බිය වද්දන්නට වූ දොරට තඩි බෑමක් ඔවුන් නම් බලාපොරොත්තු වූයේ නැත.... මැදියම් රැය ගෙවී ද හෝරා ගනනාවක් ගත වූවා නම් මේ අලුයම කවුරුන් පැමිණ ඇතිද කියා ඔවුන් දෙදෙනාටම ගැටලුවක් වූ බව දෙදෙනා මුහුනින් මුහුන බලාගත් ආකාරයෙන් සපථ විනි.................................

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡⚡

💛 ජින් ග්වන්ශාන් 💛

ඇගේ නූල් පොටක්වත් නැතුව එකම යහනක නිදාගෙන ඉන්න අතරෙ ආපු එකා මොකා උනත් හෙන වාසනාවන්ත එකෙක් කියල මට හිතුනෙ රුඕහාන් ගැන හොදටම දන්න නිසයි... මම හිමින් සීරුවෙ එතනින් අයින් වෙලා අපෙ ඇදුම් අතර අත් යැව්වෙ මගෙ ඇදුම් ටික හොයාගන්න යි. හරි හම්බවුණා දැං හරි... මං ඉක්මනින් ඇදුම් ඇදගන්න අතරෙ කල්පනාව ක සිටි රුඕහාන් හඩ අවදි කලා...

⚡ " කවුද මේ වෙලාවේ ආහ්හ්හ්.... නීති රීති අලුතෙන් උගන්නන්න ඔනිද?"

💧 " ප්‍රධානි තුමනි.... මම වෙන් ලි චින්.... අනේ හදිස්සියක් ඉක්මනින් එන්නකො....... ඔබ තුමාව අවශ්‍යම වෙලාවක්.... ප්‍රධානි තුමනී.............."

රුඕහාන් කලබලයෙන් මාවත් පැත්තකට තල්ලු කරල ඇදුම් අදින්න වුනේ හරියට අම්මා තාත්ත ලෙඩ වුනා වගෙ.

💛 " සාමාන්‍ය එවුන් වෙනුවෙන් ඔච්චර නටන්න ඕනි ද ? රුඕහාන් ට පිස්සු.... 😏"

⚡ " ග්වන්ශාන් ට සාමාන්‍ය මිනිස්සු සෙල්ලම් බඩු වුනා ට මෙ රුඕහාන් ඔහෙට වඩා වෙනස්.... නැත්තම් ඉතින් ජින් ඩෙන්ග් කැමැත්තෙන්ම වෙන් ඩෙන්ග් වෙන්නෙ නෑනේ.... අනික ඒ දරුවා ඔහෙව දකින්නවත් කැමති නෑ...."

💛 " ඇයි උට මං මොනවද කරේ...."

⚡" බබෙක් වගෙ කතාකරන්න එපා ග්වන්ශාන්. තමුසෙ ඒ මිනිස්සුන්ට සත්තුන්ට වගෙනෙ සලකන්නෙ... මට විතරයි ඔහෙ ආ............ 😐"

🌞🔥 Mirror of the sun palace 🔥🌞 Where stories live. Discover now