Chapter 20 💜💚

58 6 7
                                    

මං අද ටිකක් කලින් ස්කූල් එකට ඇවිල්ලා මගේ ක්ලාස් එකට වෙලා පාඩුවේ ඉදගෙන හිටියා.. පස්සේ ටිකක් වෙලා ඉන්න කොට තමා මතක් උනේ පෙරෙදා soo yoon ව බලන්න එනවා කිව්ව එක.. මතක් උන පාර දඩ් බිඩි ගාලා මං පුටුවෙන් නැගිටලා එහා ක්ලාස් එකට දිව්වා.. මං එහා ක්ලාස් එකට ගිහින් soo yoon ව හෙව්වා..  හැමතැනම බලලා අන්තිමට එයාගේ ක්ලාස් එකේ අන්තිම පේලියට වෙලා මාව කන්න බලාගෙන ඉන්නවා මං දුර තියාම දැක්කා.. මං ඉතින් හෙමීට එයා ලගට ගියා.

හායි soo yoon ගුඩ් මෝර්නිග් ඉතින් කෙල්ලේ.. 😁 මං දත් තිස් දෙකම දාලා හීනා වෙලා එයාට කිව්වා..

හුම්..😒

කෝ ඉතින් මගේ ගුඩ් මෝර්නිග් එක නැද්ද ?

මෝර්නිග් 😒

ගුඩ් නැද්ද ?

නෑ..😒

හයියෝ මොකේ මේ තරහා වෙලා අපේ කියුට් soo yoon බබා..

මං කියුට් ද??

ඔව්නේ කියුට් බෝලයක්..😁

මං තඩි නෑ හොදේ?🤨

හරි හරී ඔයා සූටි බෝලයක්..😁

හ්ම්.. හාකෝ..😒 දැන්ද ඔයාට මාව මතක් උනේ ආ.. ? ඔයානම් හරිම නරකයි ටේ.. මං තරහයි ඔයා එක්ක හුම්..😒

හයියෝ මට ටිකක් අමතක උනා ඉතින්න්න්න්... හී ගනන් ගන්න එපා... එන්න අපි ඒක අමතක වෙන්නත් එක්ක ඔයාගේ අලයා ගැන කතා කරමූ..

මගේ අලයා..👉👈

ම්ම්ම් ඉතින් ඉතින් මොනාද විස්තර ලව් එක නැගලා යනවද??

අනේ එහෙම එකක් නෑ අනේ.. නොර්මල් ඉතින්..

♡︎♥︎ℙ𝕒𝕚𝕟𝕗𝕦𝕝 𝕃𝕠𝕧𝕖♥︎♡︎ (𝐓𝐊シ︎)Where stories live. Discover now