Part 02

13 1 0
                                    

ඉන්ටවල් එක නිසා ආදිත්‍යයි මිනෝලුයි ස්කූල් එක වටේ පොඩි රව්වමක් ගහන්න කියල ලෑස්ති උනා ඒත්....

"ඒයි ඔහොම නවතිනව"

ලග ඉදන්ම කෑ ගහන අයාන්ගෙ කටේ සද්දෙට ආදිත්‍යයි මිනෝලුයි එතනම නැවතුනා ආයෙ මොන රාජාවෝමන්ගලියවක්ද වෙන්න යන්නෙ කියල හිතන ගමන් දෙන්නම අයාන්ගෙ පැත්තට හැරුනා

"තමුසෙල දෙන්න කොහෙද යන්නෙ"

"අපි කොහෙ ගියත් ඔයාට මොකද දැන්"

ආදිත්‍ය රවන ගමන් උත්තර දුන්නා

"මේ මේ අලුතෙන් ආවනම් සද්ද එපා අනිත් එක කලින් මොකද ගස්සගෙන මාරු උනේ ඒවගෙන් වැඩක් නෑ තමුසෙල දෙන්න ගිහින් ඩාන්සින් රූම් එකයි මියුසික් රූම් එකයි අස්කරන්න ඕනෙ"

"ඇයි අපි"

"දැන්ම ගියෙ නැත්තම් ආයෙ වෙන ස්කූල් එකක් හොයාගෙන යන්න වෙයි"

"ඇයි තමුසෙගෙ තාත්තගෙද මේක"

"ඔව් ඇයි ප්‍රශ්න තියෙනවද කට වහන් මන් කිව්ව වැඩේ කරපන්"

දෙන්නම වෙන කරන්න දෙයක් නැති නිසා එතනින් යන්න ගියා

"ඔහෙට ගියාට වැඩක් නෑ දෙවෙනි තට්ටුවෙ තියෙන්නෙ...."

අයාන් කෑ ගහල කියද්දි දෙන්නත් එක්කම අයාන්ට රවාගෙන ලග තිබ්බ පඩිපෙලෙන් දෙවනි තට්ටුවට ගියා

"ඒ බන් ආදි උබ ඩාන්සින් රූම් එකට පලයන් මන් මියුසික් රූම් එකට යන්නම්"

"හරි බන් එල අඩෝ උබ නැතුව පාලුයි සුද්දා...හ්"

දෙහදක සිහිනWhere stories live. Discover now