"හරි ලස්සනයි වෙරි ගුඩ්"
එතන හියපු සුදු උස පිරිමි ලමයා කියද්දි ආදියි මිනෝලුයි මූනෙන් මූන බලාන හිනා වුනා
"මේ ඒක නෙවෙයි ඔයා කවුත"
මිනෝල් ඒ පිරිමි ලමයගෙන් ඇහුවා
"මන් දිවාන් දිල්සර"
"මන් මිනෝල්"
"මන් ආදිත්‍ය"
තුන්දෙනා එයාලව අදුනගත්තා
"ඉතිම් ඔයාල කවද්ද ආවෙ ආදිත්‍ය"
"මේ අපෙ දෙවෙනි දවසෙ නේ බන්"
"ඕ මේ දෙවෙනි දවස ඒක නෙවෙයි දිල්සර ඔයා දන්නවද අරයව"
"කවුද"
"මේ ක්ලාස් එකේ ඉන්නෙ සුදු උස නලදතෙක්"
"ආ....අයාන්ද ඔව් මන් දන්නව මොකෝ කේස් එක"
"අහපන්කො මාර සීන් එකනෙ ඊයෙ උනේ"
"අනේ මිනෝලයෝ තෝ මගෙ නම්බුව කන්නද හදන්නෙ"
මිනෝල් දිල්සරට ඊයෙ උන හැමදේම අකුරක් නෑර කියන්න ගත්තා
"අඩෝ අඩෝ ශේන් උබට කෘතිම ශ්වසනය දුන්නා හත්තික්කේ යකෝ ආව්ස් ආව්ස් කොල්ලා රතුවෙලා"
"මිනෝල් තෝව මන් මරන් කනව ඇහ්"
"යැයි යැයි හූඌඌඌඌඌ"
ආදි මිනෝල්ගෙ බෙල්ලෙන් අල්ල ගත්තා
"මිනිහෝ බෙල්ල බෙල්ල බෙල්ල ආආඅ අතෑරපිය..."
"ඒ අහපන්කො මචන්ලා"
"මන් උබ ගැන පස්සෙ බලාගන්නම් මිනෝල් උබ කියාම් දිල්සර"
" දැන් මෙහෙමයි හරිද මාත් උන් තුන්දෙනාව ආශ්‍රය කරනවනෙ ඒ උනාට උන් එහෙම හොද උන් නෙවෙයි ඒ කියන්නෙ උන් හරි ආත්මාර්ථකාමියි බන් එහෙම හිටපු ශේනා මුට කෘතිම ශ්වසනය දුන්නෙ කොහොමද බන් දැන් ඒකත් හරි කියමුකො ඩයල් එක ඊයෙ ඉදන් මූඩ් ගහල හිටියෙ එතකොට උබර් ඌව මගහරින හින්දද එතකොට උබ මොනාද හිතන්නෙ ආදි මේ ගැන"