ශෙනෙරු කල්පනා කර කර ඉදලා එතනින් යන්න ගියා ඒ අතරෙ පන්තියෙ ඉන්න මිනෝලුයි දිල්සරයි
"ආදර මල් පවනේඒඒඒඒඑ ඈ යන මේ ගමනේඒඒඒඒඒඒ කොහෙදෝ යන්නේඒ කවුදෝ දන්නේඒඒඒඒ මිනෝලයාආආ මිනෝලයාආආ"
"ඊයා බල්ලො මොකක්ද ඒ කිව්ව සින්දුව"
"ආදරේට කිව්වෙ සුද්දාහ්"
"අනේ උබේ කෑදරේ"
"ඒ අන්න අරූ එනවා"
"ඔහොම හිටාම්....ආ....ආදිත්‍ය අධිලාශ් මහත්තයෝ...."
"මොකද තිරිසනෝ මාව දාලා ආවේ... තෝ අනිත් එකා"
ආදිත්‍ය දිල්සර දිහා රවල බැලුවහම දිල්සර එයාගෙ කුප්ප හිනාව දැම්මා
"දැන් ඇවිත් ඉදගන්නකො සුදු මහත්තයා..."
"කියපන් දිලා"
"ඒ මිනෝල් උබ අහපන්කො"
"මට බෑ උබ අහපන්කො දිලා"
"අනේ අනේ උබ අහපන්කො"
"තොපි දෙන්නගෙන් එකෙක් කියපන්කො යකෝ මෙතන නහින්නෙ නැතුව.."
"හරි එහෙනම් මන් කියන්නම් උබත් සපෝට් එකක් දියම් මිනෝලයො ඇහ්"
"හරි බන් එල"
"මේකයි හරිද කෙලින්ම කාරනේට බහිමු අරයා මොකෝ කිව්වේ...."
"ක..කවුද.."
"ඕන් ඕන් ඉතින් බබා උක්කුන් සීන් දානව ඇත්තමයි දිලා මූට මම..."
"ආ ආ උබත් හිටාම් නහින් නැතුව උබ කියපන්කො ආදි මොනවද අරූ කිව්වෙ"
"කවුද"
"උබෙ අනාගත මිනිහා"