ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්ඔබ මැවු පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින්ජීවිතේ තනුව මම ලීවා
උපදිනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලාකටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබේ හැඟුම් මගේ කියා
සම සිතින් අපි විදගමු
උපදිනා මතු හැම භවේ
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලා
මං ඉන්නවා ඔබගේ පපුතුරුලේ උණුහුම වෙලාආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ආදරේ ඔබෙන් දැනුනු තරම්
දැවි දැවි හිතම වෙලුනු තරම්
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ
මට ලැබුණු ඔබගෙන් තරම්" ආහ්හ් මගෙ ඔලුව "
පුපුරු ගහන තරම් වේදනා දෙන ඔලුවත් අල්ලන් අදුරෙ ගිලිලා තිබ්බ වේදනාබර ඇස් දෙක ටික ටික ඇරෙද්දි ටිකක් එහාට්ට වෙන්න ඇහෙන කටහඩ දිහා අශස් ඔලුව හරවලා බැලුවා.
" තු....දු අයියෙ "
" මගෙ අශස් "
ගී හඩ නැවතිලා යද්දි අඩියට දෙකට අශස් නිදන් උන්න ඇද ලගට ආපු ආරුල් ආද ගාවින් දණගහන් අශස්ගෙ ඔලුව අතගෑවා.
" ඔයාට කොහොමද අශස්....ඔලුව රිදෙනවද චූටි මැණික "
අශස් වචනෙන් නොකියා ඔව් කියන්න ඔලුව වනද්දි ටිකක් ඉස්සරහට නැමුන ආරුල්ගෙ දෙතොල් අශස්ගෙ නලල මත රැදුනේ ඒ හාදුවේ බරට අශස්ගෙ ඇස් වලට කදුලු උනද්දියි.
මේ තත්පර කීපෙට වෙච්ච දෙවල් අමතක උනත් හාදුවේ බර ඈත් වෙනවත් එක්කම අශස් පපුව මිරිකගත්තා.
YOU ARE READING
♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥ ( Non ff )
Phi Hư Cấu" අහලා තියනවද අශස්....තෝඩු තෑගි දෙන්නෙ උරුමක්කාරයො උනාට මල් තෑගි දෙන්නෙ හිමිකාරයෝ කියලා.... " ආරුල් අයියාගෙ වචන වලට මගෙ බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා....එයාගෙ ආදරේ මේ විදිහට දෙනෙද්දි මට බයයි මාව පුපුරයි කියලා.... " මිනිස්සු ආදරේටම විතරක් නෙමෙයි අ...