chapter 07

12 2 2
                                    


.
.
.

" දෙවියනේ... ටේහියුන් මේක ඇහුවොත් ගොඩක් සතුටු වෙයි. මටත් වඩා... මට..මට මේක කියනකල් ඉවසිල්ලක් නෑ..
ඒ.. ඒත් එයා එකපාරටම.. මේක ඇහුවොත් කලබල වෙයිනේ.. මං..මං මොකක්ද දැන් කරන්නෙ.... "
..
..
..

" ආහ්....... ජිමින් හිතන්න...ම්ම්ම්.. එකපාරටම ගිහින් මේක කිව්වොත්....... නෑ නෑ ... ඉස්සෙල්ලම එයාව කාමරෙන් එලියට ගන්න වෙනවා. ඊට පස්සේ කරන දෙයක් ඒ වෙලාවට හිතලා කරනවා.
හ්ම්ම්ම් හරි... කතා කරලම බලමු."

ජිමින් දිගු හුස්මක් අරගෙන ටේහියුන්ගේ කාමරයේ දොරට තට්ටු කරේ ඔහුගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙනුයි. ටේහියුන් දොර ඇරිය පසු ජිමින් ඔහුව තදින් වැලදගත්තේ ටේහියුන් ද පුදුමයෙන් මෙන් ඔහුව වැලදගනිද්දියි.

" ජිමින්... ඇයි මේ... මොකක් හරි ප්‍රශ්නයක් ද...? "

" මගේ මූන දැක්කම ඔයාට පේන්නේ මං ප්‍රශ්නෙක ඉන්නවා වගේද ටේ..?"

" ම්හ්.. ඇයි මෙච්චර සතුටින් එහෙනම්. ඔයා වෙනදට මෙහෙම නෑනේ.."

" මේකනේ ටේ.... ම්ම්ම්ම් එක්කෝ ඒක ඔයාට කියන්න බෑහ්.. ( smile ) "

" හ්ම් හ්ම්... "

" ඇත්තටම දැනගන්න ඕනෙ නැද්ද.?"

" ඔයා කැමති නැත්තම් මට දැනගන්න ඕනේ නෑ චිම්.."

" මොකක්ද ටේ...... මං විහිලුවක්නේ කරේ. මං ඔයාට නොකියන දෙයක් තියෙනවද..."

" හ්ම්ම්... හරි එහෙනම් කියන්නකෝ."
 
" ඒක මෙහෙම කියන්න බෑ.. පොඩි ගමනක් යන්න තියෙනවා. ඔයා ලෑස්ති වෙන්නකෝ.."

" මං.... ඇයි මම.. ? "

" ඔයා... ඔයා මාත් එක්ක යන්න එන්න ඕන."

" මං කොහෙවත් යන්න එන්නේ නෑ. "

" ආහ්....."

" මට එන්න බෑ චිම්...  ඔයා යන්න."

" ඔයා නැතුව මං ගිහින් වැඩක් නෑ ටේ.. ඔයයි එතනට යන්න ඕන අනිවාර්යයෙන්ම. "

" මම කිව්වනේ චිම්.. මාව ටිකක් තේරුම් ගන්න."

" මං අවසාන වතාවට අහන්නේ.."

" මාත් අවසාන වතාවට කියන්නේ චිම්... මට ඔය වැඩකට නැති දේවල් ගැන කියලා වද දෙන්න එපා."

The moon || fanfiction ᵀᵃᵉᵏᵒᵒᵏ ( completed )Where stories live. Discover now